Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Browsing all 1094 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

වසර 8,300කට පෙර විසූ විස්ටෙගට්න් දැක ගන්න දැන් පුළුවන්!

කවුද මේ විස්ටෙගට්න් (Vistegutten) කියන්නේ? ඔහු නෝර්වේ රටේ විසූ ලෙන් ළමයෙක්, මීට අවුරුදු 8,300කට ඉස්සර. බටහිර නෝර්වේවල රැන්ඩර්බර්ග් ප්‍රදේශයේ පිහිටි ගල් යුගයට අයත් ගල්ලෙනක තිබී ඔහුගේ ඇටසැකිල්ලක් හමු...

View Article


Image may be NSFW.
Clik here to view.

රතු හිසකෙස් ඇති විස්මිත 'ලව්ලොක්'යෝධයෝ

ඒ, 1911 වසරයි. ලව්ලොක් ලෙන ඇත්තේ, ඇමෙරිකාවේ නෙවාඩා ජනපදයේ, පෙර්ෂිංග් ප්‍රාන්තයේ මිනිස් වාසයෙන් තොර හුදෙකලා ශුෂ්ක ප්‍රදේශයකය. එදා 1911 වසරේ, පතල්කරුවන් දෙදෙනකු මෙම ලෙනට රිංගුවේ පොහොර ලෙස භාවිතයට ගත හැකි...

View Article


Image may be NSFW.
Clik here to view.

නස්රුදින්ගෙන් පාන් පෙත්තටත් තර්කයක්!

දවසක් දාර්ශනිකයෙක් නස්රුදින් එක්ක කතාබහක යෙදිලා හිටියා. ඒ කතාවෙදි දාර්ශනිකයා නස්රුදින්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. "ඔහෙට කියන්න පුලුවන් ද බටර් ගාපු පාන් පෙත්තක් උඩට විසිකළොත් බටර් ගාපු පැත්ත බිම අතට...

View Article

Image may be NSFW.
Clik here to view.

පෘථිවිය අභ්‍යන්තරයේ නව ද්‍රව පාෂාණ තට්ටුවක් සොයා ගනියි!

අපේ පොළොව යටින් අලුත් සොයා ගැනීමක් වාර්තා වෙනවා. විද්‍යාඥයන් විශ්වාස කරන විධියට එය ද්‍රව ස්තරයක්. ද්‍රව බවට බත් වූ පාෂාණ ස්තරයක්. එය අඩු තරමින් කිලෝමීටර් 160ක් (සැතැපුම් 100ක්) තරම් පොළොව යටට වෙන්නයි...

View Article

Image may be NSFW.
Clik here to view.

යුද්ධයට, සාමයට, ජීවිතයට, ලෝකයට සිනාසුණු විස්මිත මිනිසා!

ජේම්ස් ග්‍රෝවර් තර්බර් (James Grover Thurber) උපන්නේ, 1894 දෙසැම්බර් 8 වැනිදා ඇමරිකාවේ ඔහියෝ ජනපදයේ කොලම්බස්වලයි. ඒ, චාල්ස් එල්. තර්බර් හා මේරි ඇග්නස් (විවාහයට පෙර) ෆිෂර් තර්බර් දෙමහල්ලන්ගේ දරුවකු...

View Article


Image may be NSFW.
Clik here to view.

අද වැනි මැදින් පුන් පෝ දිනය බොදුනුවන්ට වැදගත් වන්නේ ඇයි?

අද නවම් පුර පසළොස්වක පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන සුවිශේෂ මංගල දිනයක්. භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන්...

View Article

Image may be NSFW.
Clik here to view.

බිර්බාල් අග බිසවගේ මාල හොරා ඇල්ලූ හැටි!

බිර්බාල් දවසක් අක්බාර් අධිරාජයාගේ රාජ සභාවට යන විට රාජ සභාවේ ලොකු කලබලයක් පැවතුනා. ඒ අක්බාර් අධිරාජයා ඔහුගේ අග බිසවට අලුතින් ම මිල දී ගෙන තෑගි කර තිබුණු අධික වටිනාකමක් ඇති අනර්ඝ දියමන්ති මාලය හොරු...

View Article

Image may be NSFW.
Clik here to view.

භාරතයෙන් ගිය භාතියා ලෝකයේ ලියුම් හුවමාරුවේ කළ පෙරළිය!

ඇමරිකාවේ සිලිකන් නිම්නයට (Silicon Valley) එන දිළින්දන් එක රැයෙන් දෙකෙන් ලෝකයේ මහා ධනකුවේරයන් බවට පත්වන හැටි කියැවෙන විස්මිත කතා රැසක් ලොව පුරා ප්‍රසිද්ධව තියෙනවා. ඒ නිසා මේ නිම්නයට එන්නට සිහින දකින අය...

View Article


Image may be NSFW.
Clik here to view.

භාතියා හොට්මේල් සංකල්පයට ඩොලර් බිලියන බාගයක් ඉල්ලයි!

එකුන් විසි වියේ දී ඉන්දියාවෙන් ඇමරිකාවට ආ සබීර් භාතියා පරිගණක විද්‍යාව හදාරා නව ජීවන ගමනකට මුල පිරූ හැටි ඊයේ අපි ඔබට කීවා. සිලිකන් නිම්නයට එන භාරතී පුත්‍රයන් විශාල පිරිසක් සිලිකන් නිම්නයේ දී සිය...

View Article


Image may be NSFW.
Clik here to view.

අද ඔස්කා සම්මාන රාත්‍රියයි! මෙන්න ඒ සම්මාන ගැන ඔබ නොදත් දේ!

අද ඔස්කා සම්මාන පිදෙන රාත්‍රියයි! ලෝක සිනමාවේ ඔස්කා සම්මානවලට ලැබෙන්නේ ඉතා සුවිශේෂී තැනක්. ලොව පුරා චිත්‍රපට කර්මාන්තයේ නිරතව සිටින සෑම කෙනෙකු මෙන්ම සිනමාලෝලීන්ද ලොකු අවධානයක් දෙන මෙම සම්මාන උළෙල 1929...

View Article

Image may be NSFW.
Clik here to view.

2046 ආදරවන්තයන්ගේ දා මිහිකත සිපගන්න ග්‍රහකයක් එනවා!

පෘථිවියේ හැපෙන්න අලුත් ග්‍රහකයක් එනවා! ඒ නිසා 2046 වැලන්ටයින් දිනයට සැලසුම් කිසිවක් කරන්නට එපා කියා ඇමරිකන් නාසා ආයතනය කියනවා. ඔවුන් ඒ ග්‍රහකයේ ප්‍රමාණයත්, එන එල්ලයත්, වේගයත් නිර්ණය කළත් එය පෘථිවියේ...

View Article

Image may be NSFW.
Clik here to view.

70 වසරක් තිස්සේ පැවති බිග්ෆුට්ගේ අබිරහස හෙළිවෙයි!

මහා පාදයා හෙවත් බිග්ෆුට් මිනිසා පිළිබඳ ලොව පුරාම පවතින විස්මිත පුවත් මැවූ චරිතය ඉතා දුරාතීතයට දිව යන්නක්. මානව වර්ගයාගේ ඉතිහාසයේ සෑම තැනකම වර්තමාන සාමාන්‍ය මිනිසාට වඩා විශාල මිනිසුන් සිටි බවට කතාන්තර...

View Article

Image may be NSFW.
Clik here to view.

රත්නපුරෙන් නව උඩවැඩියා මලක් සොයා ගනියි!

ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සොයා ගෙන තියෙනවා. ඒ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වළංකන්ද ප්‍රදේශයෙනි. මේ සොයා ගැනීම පිළිබඳ ගෞරවය හිමි වන්නේ...

View Article


Image may be NSFW.
Clik here to view.

ආදරවන්තයන්ට දුර සිට උණුසුම් හාදු දෙන්න මඟක්!

චීනය මෙවර ආදරවන්තයන්ගේ දිනයට අපූරු උපාංගයක් හඳුන්වා දුන්නා. එය චීන ඉංජිනේරුවකුගේ විස්මයජනක නිර්මාණයක්. ස්මාර්ට් ෆෝනයක් හරහා යවන පියාසර හාදුවකට වඩා එහා ගිය අත්දැකීමක් මේ අලුත් උපාංගය හරහා අත්විඳින්නට...

View Article

Image may be NSFW.
Clik here to view.

රනිල්ගේ රටේ 'යටත් වැසියකු'වීමට සිදු වීම ගැන මට ලැජ්ජයි!

මං උපන්නෙ යටත් විජිත ලංකාවෙ. මට යන්තම් බහ තේරෙන කොට අපේ තාත්තලා නැති වූ නිදහසක් යළිත් ලබා ගන්න හැටි ගැන කතා කරනවා මට ඇහිලා තියෙනවා. ගුරුවරයෙක් හැටියට තාත්තා පොත පත සාහිත්‍යය ගැන, භාෂාව, ඉතිහාසය,...

View Article


Image may be NSFW.
Clik here to view.

නස්රුදින් අලුත් ආරංචිය දුන් හැටි!

දවසක් නගරාධිපති තුමා නස්රුදින්ට කතා කර අලුත් ආරංචියක් දුන්නා. “නස්රුදින් ඔහෙට පරිස්සමෙන් කරන්න වැඩක් තියෙනවා. මගේ ළඟ වැඩ කරමින් සිටියදී ශෂීනා රහමන් නෝනාගෙ සැමියා හදිස්සියේ මැරුණා. මං කැමති නෑ, මේ බව එක...

View Article

Image may be NSFW.
Clik here to view.

අභ්‍යවකාශ ඇඳුමේ 50 වසරක විස්මිත විලාසිතා

අභ්‍යවකාශ ඇඳුම විකාශනය වූ හැටි විමසා බලන්නට හිතුණේ පසුගිය සතියේ දොරට වැඩුණු අලුත් ම අභ්‍යවකාශ ඇඳුම නිසයි. අභ්‍යවකාශ ඇඳුමේ ඊළඟ පරම්පරාව ව‍ූ ආටෙමිස් - 3 යානය මගින් ඉදිරියේ දී හඳ බලා යන අභ්‍යවකාශගාමීන්...

View Article


Image may be NSFW.
Clik here to view.

මාක් ට්වේන්ගේ ආදම්ගේ දින පොතෙන්

ඇමරිකන් හාස්‍යය ගැන කලින් ‘මල් කැකුළු’ තුළින් ඔබට මෑත යුගයේ ලේඛකයකු වූ ජේම්ස් තර්බර් හඳුන්වා දුන්නා. අද ඉදිරිපත් කරන්නේ අමෙරිකන් සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන මාක් ට්වේන් යන අන්වර්ථ නාමයෙන් ලියූ සැමුවෙල්...

View Article

Image may be NSFW.
Clik here to view.

හිරු මතුපිට පෘථිවිය මෙන් 20 ගුණයක් විශාල කුහරයක් මතුවේ!

හිරුගේ යෝධ සිදුරක් ඇති වී තිබෙන බව නාසා විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනව‍ා. මේ සිදුර නිසා උතුරු ස්කොට්ලන්තයේ තාරකා නිරීක්ෂයන්ට අද (සිකුරාදා) උතුරු අහසේ විශේෂ ඌෂාලෝකයක් දැක ගැනීමට හැකි වනු ඇති....

View Article

Image may be NSFW.
Clik here to view.

රනිල්ගේ අයි. එම්. එෆ් යාම අපට අරුමයක් ද? කරුමයක් ද? උරුමයක් ද?

අන්තර්ජාතික මූල්‍ය අරමුදල, කෙටියෙන් IMF යන්න පසුගිය කාලේ ශ්‍රී ලංකාවේ කුඩා ළමයින් පවා දන්නා වචනයක් ‍වුණා. ඔය අරමුද‍‍ල‍ෙන් අපි ණය අර ගන්න මුලින්ම උත්සාහ කළේ මීට අවුරුදු 58කට විතර ඉස්සරයි. ඒ කියන්නෙ 1964...

View Article
Browsing all 1094 articles
Browse latest View live