Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Browsing all 1095 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

අතීතයෙන් ආ අරුම පුදුම දැවැන්ත මීට් බෝලයක්!

මීට් බෝල ඉතා ජනප්‍රිය ආහාරයක්. මීට් (meat) කියන්නෙ මස්වලට වුනත් අද මස්මාංශ නොකන නිර්මාංශ අයකුට වුවත් කන්න මීට් බෝල හදනවා. මාළුවලින් හදන මීට් බෝල හඳුන්වන්නේ ෆිෂ් මීට් බෝල කියලයි. සම්පූර්ණ නිර්මාංශක අයට...

View Article


Image may be NSFW.
Clik here to view.

විශ්වය වනසන අති බිහිසුණු කළු කුහරයක් සොයා ගෙන!

හිරු මිලියන විසි දහසක් තරම් විශාල කුළු කුහරයක් ඇමරිකාවේ නාසා ආයතනය විසින් සොයා ගෙන තියෙනවා. නාසා ආයතනය කියන්නේ අසුවෙන හැම දෙයක් ම ගිල දමන මේ දැවැන්ත කළු කුහරය අයාලේ යන එකක් බවයි. ඔවුන් මෙය හඳුන්වන්නේ...

View Article


Image may be NSFW.
Clik here to view.

අන්තර් ජාලය කැළඹූ විස්මිත ගණිත ගැටලුවක්!

පසුගියදා සරල ගණිත සමීකරණයක් අන්තර් ජාලයේ පරිශීලකයන්‍ අතර ආන්දෝලනයක් ඇති කළා. 11 ශ්‍රේණයේ ළමුන් සඳහා වූ ගණිත ප්‍රශ්න පත්‍රයක තිබී අම්මා කෙනකු අන්තර් ජාල පරිශීලකයන්ගේ අවධානයට යොමු කළ එකක්. පසුගියදා මේක...

View Article

Image may be NSFW.
Clik here to view.

කෘත්‍රිම බුද්ධියේ මහ පෙරළිය ගැන බිල් ‍ගේට්ස් කියයි

අන්තර් ජාලයත් ජංගම දුරකතනයත් අපේ ලෝකය තුළ කළ පෙරළියට සමාන පෙරළියක් චැට්ජීපීටී (ChatGPT) වැනි කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම් අනාගතයේ දී මහා පෙරළියක් කරාවි. මෙහෙම කියන්නේ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ ලෝක ප්‍රකට...

View Article

Image may be NSFW.
Clik here to view.

සිංහල අලුත් අවුරුද්දේ මෙතෙක් ඔබ නුදුටු පැත්තක්!

මේ සිංහල අවුරුද්දේ ලොව පුරා සිටින ඔබ සැමට අපේ සුබ පැතුම්! සිංහල අවුරුද්ද ගැන කොතෙකුත් දේ ඔබ මේ වන විට අසා ඇති. ඒ හැම එකකටම වඩා වෙනස් අමුතු අදහස් රැගත් ලිපියක් පළ කරන්න අප අදහස් කළා. අන්තර්ජාලය පීරා...

View Article


Image may be NSFW.
Clik here to view.

කෘත්‍රිම බුද්ධිය සොයා ගත් විස්මිත පිළිකා ප්‍රකාරයක්!

කෘත්‍රිම බුද්ධි මෙවලම් දැන් හාස්කම් කරන්න පටන් අරන්. පිළිකා රෝගියකුගේ වෛද්‍යවරුන් තැබූ වාර්තා කියවා බලා ඔහුගේ ජීවත්වන කාලය එසැණ කියන්නට කෘත්‍රිම බුද්ධියට පුලුවන්. මාසයක කාලයක් තුළ පිළිකාව සුව කළ...

View Article

Image may be NSFW.
Clik here to view.

හතරැස් රෝද ඇතිි විස්මිත බයිසිකලයක්!

සාමාන්‍යයෙන් රවුම් රෝද වෙනුවට හතරැස් රෝද තියෙන බයිසිකලයකින් රවුමක් යමුද? ඒත් දැන් නව නිපැයුමක් තනා තියෙනවා, ඒ බයිසිකලයේ රෝද හරි හතරැස්! මේ වගේ අමුතු විධියේ බයිසිකල් ගණනාවක් පසුගිය වසරවල නිපදවනු...

View Article

Image may be NSFW.
Clik here to view.

ජගත් මිහිතල දිනය අපට සුවිශේෂ වන්නේ ඇයි?

අද ජගත් මිහිතල දිනයයි. සෑම වසරක ම අප්‍රේල් 22 වැනිදාට යෙදෙන මිහිතල දිනය වෙනුවෙන් ලොව පුරා හැම බසකින් ම ඒ වසරේ තේමාව ගැන කතා කරනවා. මෙවර 53 වැනි වරට පැවැත්වෙන එහි තේමාව වන්නේ ‘පෘථිවිය යථා තත්වයට පත්...

View Article


Image may be NSFW.
Clik here to view.

ඇස් 24ක් ඇති මෙතෙක් නොවූ විරූ විස්මිත ලොඩියෙක් හමුවේ!

හොංකොං පොකුණක සිටි මෙතෙක් සොයා ගෙන නොතිබුණු පෙට්ටි ලොඩි විශේෂයක් පළමු වරට හඳුනා ගැනීමට එරට සත්ව විද්‍යාඥයන් සමත් වී තියෙනවා. මායි පෝ (Mai Po) ස්වාභාවික රක්ෂිතයේ වගුරු බිමක පිහිටි පොකුණක සිට හමු වී ඇති...

View Article


Image may be NSFW.
Clik here to view.

ඩෙනිම් ජීන්ස් කලිසමේ ඇති විස්මයජනක සාක්කුව කුමක් ද?

ඩෙනිම් ජීන්ස් යනු ලොව බොහෝ රටවල ජනතාවගේ ඇඳුම් අතර නො වැරදීම දැක ගත හැකි කලිසම් විශේෂයක්. ගැහැනු පිරිමි බේදයක් නැතිව අඳින මේ ජීන්ස් වසර ගණනාවක් තිස්සේම විවිධ අයුරින්, විවිධ විලාසිතාවන් ගනිමින් ජනතාව අතර...

View Article

Image may be NSFW.
Clik here to view.

අපේ ජීවිත රැක ගන්න නම් ලෝකයේ ජෛව විවිධත්වය රැක ගන්න ඕනෑ.

අද ජෛව විවිධත්ව දිනයයි. සෑම වසරකම මැයි 22 වන දින සමරන අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනයේ මෙවර තේමාව වන්නේ "ගිවිසුමේ සිට ක්‍රියාව තෙක්: ජෛව විවිධත්වය නැවත ගොඩනඟමු" (‘From Agreement to Action: Build Back...

View Article

Image may be NSFW.
Clik here to view.

මේ කාලේ කිසිම ළමයෙක් නොකරන පරිත්‍යාගයක් කළ සිසුවෙක්!

 මෙවර 2023 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල පැවැත් වුණේ හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණා. ඒ සඳහා දිවයිනේ නන් දෙසින් පාසල් සිසු සිසුවියන් විශාල පිරිසක් සහභාගි වුණා. එහිදී මීටර්...

View Article

Image may be NSFW.
Clik here to view.

රජ කුමරියක වීමේ අමාරුකාරිය කේට් සපුරන හැටි!

කේට් මිඩ්ල්ටන් කුමරිය, වේල්ස් කුමරිය (කලින් කේම්බ්‍රිජ් ආදිපාදවරිය) ලෙස ගෙවන දිවිය බොහෝ දෙනා හිතන තරම් සුන්දර එකක් නොවේ. ඇයට ඇගේ වයසේ සාමාන්‍ය තරුණියකට මෙන් හැසිරීමට නිදහසක් නැත. සුරූපී කෙළිලොල්...

View Article


Image may be NSFW.
Clik here to view.

කේට් කුමරිය මාලිගයේ ජීවිතයට හැඩ ගැසුණු හැටි!

ඇය හැමවිටම ප්‍රසන්නව සිනහමුසු මුහුණින් සිටිය යුතුය.භෝජන සංග්‍රහ පැවැත්වීම ඇයට භෝජන සංග්‍රහ පැවැත්වීමට පවා නීති පනවා ඇත. ඇය රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වන්නේ නම් ඉතා පරිස්සමෙන්, ඕනැකමින් එය කළ යුතුයි....

View Article

Image may be NSFW.
Clik here to view.

මිහින්තලේ තිස්ස රජතුමා හඹා ‘ගෝනා’ පසුව ‘මුවා’ වුණේ කොහොමද?

 මිහින්තලේ මිස්සක වනයේ දෙවන පෑතිස් රජතුමා දඩ‍ කෙළියේ දී හඹා ගිය ‘ගෝනා’ පසුව ‘මුවා’ වුණේ කොහොම ද? එය කබරගොයා තලගොයා කර ගන්නා සිංහලයන්ගේ පුරුද්ද නිසා ඇති වූවක් ද නැතිනම් සිංහල සිත්තරුන් පින්තාරුව ලස්සන...

View Article


Image may be NSFW.
Clik here to view.

ඇමරිකාවෙන් ඇත් සොහොනක් හමු වෙයි!

වනාන්තරයේ සද්දන්තයා අලි ඇතුන්ය. ලෝකයේ සෑම සත්ව උද්‍යානයකම පාහේ අලි ඇතුන් දකින්න ලැබුණත්, වන අලි ඇතුන් දකින්න ලැබෙන්නේ රටවල් කීපයක පමණයි. වර්තමානයේ අලි ඇතුන් වර්ග ප්‍රධාන දෙකක් ඉන්නවා. ලොකු කන් සහ ලොකු...

View Article

Image may be NSFW.
Clik here to view.

2046 ආදරවන්තයන්ගේ දා මිහිකත සිපගන්න ග්‍රහකයක් එනවා!

පෘථිවියේ හැපෙන්න අලුත් ග්‍රහකයක් එනවා! ඒ නිසා 2046 වැලන්ටයින් දිනයට සැලසුම් කිසිවක් කරන්නට එපා කියා ඇමරිකන් නාසා ආයතනය කියනවා. ඔවුන් ඒ ග්‍රහකයේ ප්‍රමාණයත්, එන එල්ලයත්, වේගයත් නිර්ණය කළත් එය පෘථිවියේ...

View Article


Image may be NSFW.
Clik here to view.

විස්මිත දළ හතරේ ඇතුන්ගේ සොහොනක් ඇමරිකාවෙන් !

සත්ව ලෝකයේ සද්දන්තයන් දෙදෙනාම එකවර සොබා දහම තුළ දැක හැකි එකම රට ශ්‍රී ලංකාවයි. ඒ මිරිස්ස මුහුදු වෙරළේ දැක ගත හැකි මුහුදේ දැවැන්තයා වූ තල්මහත්, යාල ජාතික වනෝද්‍යානයේ දී දැක ගත හැකි අලියාත් බව අමුතුවෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

සෙනසුරු සෞර ග්‍රහමණ්ඩලයේ රජ වෙයි!

සෞර ග්‍රහමණ්ඩලයේ ග්‍රහයන් අතර යෝධ ග්‍රහයා ලෙස සැලකුණු බෘහස්පතී හෙවත් ගුරු ග්‍රහයා පරදවා පරිවාර ග්‍රහයන් අතරින් සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා පසුගියදා අංක එකට පත් වුණා. මෙතෙක් වැඩිම චන්ද්‍රයන් පිරිසක්, එනම්...

View Article

Image may be NSFW.
Clik here to view.

අඩ සිය වසක් තිස්සේ ගීතයෙන් විස්කම් පාන ‘රත්න ශ්‍රී’

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ 70 වැනි ජන්ම දිනය හා 50 වසරක නිර්මාණ දිවියත් නිමිති කොට ගෙන ඇගැයුම් උළෙලක් කොළඹ පදනම් ආයතනයේ පැවැත්විණ. ඒ අරමුණු කොට ගෙන ඔහුගේ ගීත නිර්මාණ භාවිතය ගැන විශේෂ ලිපියක් 2023 ජූනි 6...

View Article
Browsing all 1095 articles
Browse latest View live