Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Browsing all 1094 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

මේ මාසේ අපේ හඳ පුංචි වෙලා පේන්නේ ඇයි?

දැන් අපට හඳ පේන්නේ වෙනදාට වඩා කුඩාවටයි. පසුගිය 6 වැනි සිකුරාදා සිට හඳ ටිකක් කුඩා වෙලයි පේන්න පටන් ගත්තේ. මෙය ක්ෂුද්‍ර චන්ද්‍රයා හෙවත් මයික්‍රෝමූන් ලෙස හැඳින්වෙනවා. සඳ මේ නමින් හැඳින්වීමට නම් අපේ...

View Article


Image may be NSFW.
Clik here to view.

නස්රුදින්ගේ යාළුවාගෙ පූසා මැරිලා!

නස්රුදින්ගේ යාළුවෙක් එයාගේ ගෙදර නස්රුදින්ට බාර දීලා දුර බැහැර රස්සාවකට ගියා. යාළුවාගේ ගෙදර යාළුවාගෙ අම්මත් නෝනත් විතරක් නෙවෙයි, බල්ලෙකුත්, පූසෙකුත් හිටියා. “මොනව හරි වුනොත් මට දන්වපං මචං” යාළු‍වා යන්න...

View Article


Image may be NSFW.
Clik here to view.

ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ කීර්තිමත් නඩු තීන්දුවක්!

ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ කීර්තිය ඔසවා තබන ශ්‍රේෂ්ඨ නඩු තීන්දුවක් පෙරේදා (2023 ජනවාරි 12 වැනිදා) ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නේය. නිදහස ලබා 75 වසරක් ගෙවන මේ අවස්ථාවේ දී දුන් ඒ...

View Article

Image may be NSFW.
Clik here to view.

කිරි බී වැඩෙන විස්මිත සත්ව ලෝකය

අලියා, කොටියා, වලහා, බල්ලා, බළලා, ලේනා, මීයා, හාවා, වඳුරා, ඔටුවා ආදී මේ සතුන්ට ඇති පොදු ලක්ෂණය මොකක්ද? මේ සතුන් සියලු දෙනා පොදුවේ ක්ෂීරපායීන්ය. ක්ෂීරපායී සත්ව විශේෂ 5,000 කට වැඩි ගණනක් මිහිමත ජීවත්...

View Article

Image may be NSFW.
Clik here to view.

9 හැවිරිදි මෝලි සොයා ගත් විස්මිත මෙගාලෝඩන් දත!

ඇමරිකාවේ නව හැවිරිදි දැරියක් අපූරු සොයා ගැනීමක් කරලා තියෙනවා. ඇගේ මොලි සිම්ප්සන්. මෝලි සිම්ප්සන් හා ඇගේ පවුලේ උදවිය නත්තල් නිවාඩුව ගත කළේ ඇමරිකාවේ මේරිලන්ඩ් වෙරළේ චෙසපීක් බොක්කේයි. ඔවුන් එහි නොගැඹුරු...

View Article


Image may be NSFW.
Clik here to view.

වයිෆයි ඔස්සේ ඔබේ ගෙට එබී විපරම් කරන විද්‍යාඥයෝ!

වයිෆයි යොදා ගෙන විස්මිත ආකාරයට බිත්ති විනිවිද ගෙන ගෙතුළට එබෙන්නට විද්‍යාඥයන් දැන් සමත් වී තියෙනවා. ඇමරිකාවේ කානෙගී මෙලන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තමයි, වයිෆයි (WiFi) රවුටරය පමණක් යොදා ගෙන...

View Article

Image may be NSFW.
Clik here to view.

සිංහල සිනමාවේ සුමිතුරිය දිවිසැරියට සමු දෙයි.

අද සිංහල සිනමාව 76 වසක් සපුරයි. ඒ නිමිත්තෙන් සිනමා දර්ශන, සැමරුම් ආදිය පැවැත්වීමට නියමිතය. ඒ සමඟම සිංහල සිනමාවේ ජනකාන්ත කාන්තාව, සිංහල සිනමාවේ සුමිතුරිය, සුමිත්‍රා අද අවසන් ගමන් යන බව සටහන් කිරීමට අපට...

View Article

Image may be NSFW.
Clik here to view.

තවත් අභියෝගයක් - නව රටක නව රජයකින්

මම අද තවත් අභියෝගයක් ඉදිරිපත් කරනවා. මේ අභියෝගය ගෙනෙන්නේ අපේ වගේ ඇමතිවරු ඉන්න රටකින්. අපේ රටවල ඇමතිවරුන්ට රට වෙනුවෙන් සේවය කිරීම පිණිස පිටරට සවාරිවල යවන්න අපට වත්කමක් නෑ. මොකද අපි දැන් බංකොලොත් නිසා....

View Article


Image may be NSFW.
Clik here to view.

තවත් අභියෝගයක් - නව රටක නව රජයකින්

මම අද තවත් අභියෝගයක් ඉදිරිපත් කරනවා. මේ අභියෝගය ගෙනෙන්නේ අපේ වගේ ඇමතිවරු ඉන්න රටකින්. අපේ රටවල ඇමතිවරුන් රට වෙනුවෙන් සේවය කිරීම පිණිස පිටරට සවාරිවල යවන්න අපට වත්කමක් නෑ. මොකද අපි දැන් බංකොලොත් නිසා....

View Article


Image may be NSFW.
Clik here to view.

තවත් දුර්ලභ ශාකයක් යළි උපදියි!

ස්වභාවික පරිසරයෙන් වඳවී ඇතැයි මෙතෙක් සලකනු ලැබූ ශ්‍රී ලංකාවට ආවේණික තවත් ශාක විශේෂයක් ශාක පිළිබඳ විශේෂඥයකු වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ, ශාක විශේෂයන් පිළිබඳ අධ්‍යයනය කරන පරිසර ගවේශකයකු වන පේශල පසන්...

View Article

Image may be NSFW.
Clik here to view.

ජේම්ස් වෙබ් දුරේක්ෂයෙන් ලැබුණු සක්වළ විස්මිත දසුන්!

මීට අවුරුදු දෙකකට පෙර අභ්‍යවකාශයට යැවූ ජේම්ස් වෙබ් දුරේක්ෂය (JWST) අප වෙත අපූරු දසුන් රැසක් එවා තියෙනවා. 2021 නත්තල් දා යැවූ මේ ජේම්ස් වෙබ් දුරේක්ෂය ඩොලර් බිලියන 10ක් වැය කොට උඩු ගුවන් ගත කළේ අපේ...

View Article

Image may be NSFW.
Clik here to view.

ඔබේ සුරතලාගේ ඇසින් ඔබ දෙස බලන්න!

ඔබේ සුනඛ සුරතලාට ඔබව පෙනෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට අපූරු උත්තරයක් දෙන්නට පරිගණක විශේෂඥයන් සමත් වෙලා තියෙනවා. ඒ පරිගණකයෙන් ක්‍රියාවට නැංවිය හැකි නවතම අන්තර්ක්‍රියාකාරී මෙවලමක් නිර්මාණය කරමින්. මේ මෙවලම...

View Article

Image may be NSFW.
Clik here to view.

 නිදහස ලබා වසර 75 යි. මීට වසර 75කට පෙර ශ්‍රී ලංකාවට මොකද වුණේ?

1815 සිට ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් තිබූ ලංකාව (එකල හැඳින්වූයේ ‘සිලෝන්’ කියාය) දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු යටත් විජිත තත්වයෙන් මි‍දෙන්නට හැකි වෙතැයි විශ්වාසය පළ විය. 1948 ජනවාරි මාසයේ සිට ඩොමිනියන්...

View Article


Image may be NSFW.
Clik here to view.

අගමැතිවරයකු බලහත්කාරයෙන් උත්සවයකට කැඳවාගෙන ගිය හැටි!

ඊයේට මගේ වයස 78යි. එයින් වසර හැටක් ම කැප කළේ පුවත්පත් කලාව සඳහාය. අතින් අකුරු ඇමුණූ යුගයේ සිට පරිගණකයේ ඩෙස්ක් ටොප් පබ්ලිෂිං දක්වා යුග ගණනාවක අත්දැකීම් ලැබීමට තරම් මම වාසනාවන්ත වීමි. ඒ කාලය තුළ මට...

View Article

Image may be NSFW.
Clik here to view.

මිනීමරු ගිගුරුමෙන් බේරුණු විස්මිත දරුවෝ!

තුර්කිය හා සිරියාව යන රටවලට පසුගියදා පෙබරවාරි 6 වැනිදා දරුණු භූකම්පන දෙකකට හා පසුකම්පන 120කට පමණ මුහුණ දෙන්නට සිදුවුණා. මෙයින් රික්ටර් මාපකයේ 7.8ක ප්‍රබලත්වයක් ඇති පළමු භූකම්පනය සිදුවූයේ පාන්දර...

View Article


Image may be NSFW.
Clik here to view.

බෘහස්පතී ග්‍රහයා සෙනසුරු ග්‍රහයා පරාජය කළ හැටි!

අපේ සෞරග්‍රහ මණ්ඩලය තුළ සිටින ග්‍රහයන් අතරින් සෙනසුරු ග්‍රහයා තමයි, මේ වන තෙක් වැඩි ම පරිවාර චන්ද්‍රයන් සංඛ්‍යාවක් ඇතැයි සලකනු ලැබුවේ. ඒ චන්ද්‍රයන් ගණන 83ක්. දැන් ඒ තැන අරන් තියෙන්නේ බෘහස්පතී හෙවත්...

View Article

Image may be NSFW.
Clik here to view.

හිරුගෙන් කෑල්ලක් කැඩී යන විස්මිත දසුනක්!

පසුගියදා හිරුගෙන් කෑල්ලක් කැඩිලා වෙන්වුණා. ඒක දැකලා තියෙන්නේ අහම්බෙන් කැමරාවට නැඟුනු රූප අතර තිබිලයි. ඒ වීඩියෝවෙන් පේනවා ඒ කැඩිලා වෙන්වුණු කොටස පලාස්මා රැහැනක් වගේ සූර්යයාගේ උත්තර ධ්‍රැවයට ඉහලින්...

View Article


Image may be NSFW.
Clik here to view.

මිනිස් පාලනයක් නැති අහසින් එන මාරක අවි!

අමෙරිකාවේ යුද දෙපාර්තමේන්තුව වු පෙන්ටගනය මහා විනාශයක් කළ හැකි යුද උපක්‍රමයක් නිර්මාණය කර තිබෙනවා. ඒ දහස් ගණන් ඩ්‍රෝන යානා යොදාගෙන සතුරු හමුදාවලට පහර එල්ල කරන ක්‍රමයක්. ඒත් විශේෂඥයන් කියන්නේ ඒ ක්‍රමය...

View Article

Image may be NSFW.
Clik here to view.

වළල්ලක් ඇති විස්මිත කුරු ග්‍රහයෙක් - 'ක්වාවා’

මුලින් අපි කුරු ග්‍රහයන් හෙවත් වාමන ග්‍රහයන් ගැන කතා කරමු. කුරු ග්‍රහයකු (Dwarf Planet) යනු ගෝලාකාර හැඩයක් ගත්තත්, ග්‍රහලෝකයක් (Planet) ලෙස අර්ථ නිරූපණය නො කෙරෙන, හිරු වටා ගියත්, ග්‍රහලෝක මෙන් නොව,...

View Article

Image may be NSFW.
Clik here to view.

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්නා සැඟවුණු ග්‍රහයා සොයා ගනියිද?

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා වටා යන ග්‍රහයන් අට දෙනෙක් ඉන්නවා. ඒවා නම් සූර්යයාගේ සිට පිළිවෙළින් බුද, සිකුරු, පෘථිවිය, අඟහරු, බෘහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහයන් අට දෙනයි. කලින් නවයක්...

View Article
Browsing all 1094 articles
Browse latest View live