දුර්ලභ ගණයේ රන් කැස්බෑවෙකු ඉන්දියාවෙන් හමුවෙයි!
ඉතා දුර්ලභ ගණයේ රන් කැස්බෑවෙකු ඉන්දියාවෙන් හමු වී තියෙනවා. ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ගම්මානයක පොකුණකින් හමු වී ඇති මේ අපූරු සත්වයා පිළිබඳ තතු ලෝකයට හෙළිකර ඇත්තේ ස්නෙහා ධර්වද්කායි. ඔහුගේ ට්විටර් ගිණුමෙහි...
View Articleලොව ලොකුම ධනවතා වූ ජෙෆ් බෙසෝස් මවිත කළ යසන්ත
අද මේ මොහොතේ ලෝකයේ ඉන්නා ලොකුම ධනවතා වන ජෙෆ් බෙසෝස් ඇමරිකාවේ වොෂින්ටන්හි ‘ද ඉකොනොමිස්ට් ක්ලබ්’ ආයතනයේ පැවති සාකච්ඡාවකදි අමුතු තාලේ හෙළිදරවුවක් කළා. ඊට අපේ අවධානය යොමු වුණේ ඔහු තමා එතෙක් ආ ගමන් මග ගැන...
View Articleරජකමින් හා වෙදකමින් ජනතාව සුවපත් කළ බුද්ධදාස රජතුමා
ලෝකයේ පැරණිම රෝහල පිහිටු වීමේ ගෞරවය හිමි වෙන්නේ ශ්‍රී ලංකාවටයි. මිහින්තලේ පුරාවස්තු වල නටබුන් එහි යන්නකුට අද දැකිය හැකියි. පුරාවිද්‍යාඥයන් විසින් මතුකර ගෙන ඇති ඒ රෝහල ගැන ‘මල්කැකුළු’වලින් මීට කලින් අප...
View Articleඅතීත සිතුමිණි - 4 මිනිසා විසි කළ හැකි තියුණු ආයුධ භාවිතයට හුරු වූ හැටි
කාලය- ක්‍රිස්තු පූර්ව 400,000කට පමණ පෙර මිනිසා විසි කරමින් පාවිච්චි කළ හැකි තියුණු (throwing spears) ආයුධ භාවිතය වසර ලක්ෂ හතරකට පමණ පෙර ප්‍රාග් ඓතිහාසික යුගයට දිව යන බව පසුගිය කාලයේ පුරාවිද්‍යාඥයන්...
View Articleඅලුතින් හඳුනා ගත් දුලබ වඳුරු විශේෂයක් මියන්මාරයෙන් මතුවෙයි!
මියන්මාරයේ පෝපා ගිනිකන්ද අසල වනාන්තරවලින් මෙතෙක් හමු නොවූ සත්වයෙක් පසුගියදා හමුවුණා. එවැනි සත්වයකු සිටිය යුතු යැයි සත්ව විශේෂඥයන් විසින් අනුමාන කර තිබුණත් ඔවුන් සැබැවින් ම ජීවත්වන අයුරු ඒ කවුරුනුත් දැක...
View Articleඅපි දෙන්නගෙන් වඩා අසුබ කවුද? නස්රුදින් අසයි.
එක දවසක් රජතුමා උදෙන් ම දඩ කෙළියට යන්නට පිටත් වුණා. එතුමා මාලිගයෙන් එළියට බහින කොට ම ඉස්සෙල්ලම දැක්කේ නස්රුදින් ඒ පැත්ත එනවා. ඉතින් රජතුමාට ඒ දැකලා හොඳටම තරහ ගියා. ‘මේ මොන අවාසනාවක් ද ? හොඳ ගමනක් යන්න...
View Articleකෝකිලයෙකුගෙන් ඉගෙනගත් මිනිසකුගේ කතාව
මේක කුරුල්ලන් නැති රටක ජීවත්වුණු මිනිහෙකු ගැන කතාවක්. ඒ මිනිහා එයා උන්නු රටේ ඉඳලා වෙන රටකට ගියා. එහිදී ඔහුට කෝකිලයෙකු මුණු ගැහුණා. ඒ කෝකිලයා ඇසුරට වැටුණු මිනිසාට සංගීතය ඉගෙන ගන්නට හැකි වුණා. ඔහු සංගීතය...
View Articleවන වලසුන් එළවා මිනිසුන් බේරා ගන්න රොබෝ වෘකයෙක්!
ගම් වදින වන සතුන්ගෙන් නිවැසියන් බේරා ගැනීමට ජපානය රොබෝ තාක්ෂණය යොදා ගෙන තියෙනවා. ඒ සඳහා පිළියමක් හැටියට ‘රොබෝ වෘකයෙක්’ නිපදවා තියෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේ ජපානයට අයත් උතුරු දූපතක් වූ හොක්කයිඩෝ...
View Articleකට සෝදා හැර කොවිඩි -19 පරදවන නව ක්‍රමයක්!
එක්සත් රාජධානියේ ඖෂධ නිෂ්පාදන සමාගමක් කෝවිඩ්-19ට එරෙහිව ආරක්ෂක පියවරක් ලෙස භාවිත කළ හැකි මුඛ ශෝධන දියරයක් නිපදවා තියෙනවා. ‘ඩෙන්ටිල්’ යනුවෙන් හඳුන්වා ඇති මේ දියරයෙන් තත්පර 30කින් මුව තුළ ඇති වයිරස්...
View Articleඅක්ෂි දෝෂ හඳුනාගත හැකි නව නිපැයුමක් කළ 12 හැවිරිදි ඉෂානා
කොවිඩ්-19 වසංගතය හමුවේ සමාජයේ කටයුතු අඩාලව තියෙද්දී මෙවර ඇමරිකාවේ නැගී එන යොවුන් නිර්මාණකරුවන් තේරීමේ තරගය මෙවර පැවැත්වූයේ අන්තර්ජාලය හරහායි. ගණිතය, ව්‍යවහාරික විද්‍යාවන්, තාක්ෂණය හා ඉංජිනේරු විද්‍යාව...
View Article3D මුද්‍රණ ක්‍රමයෙන් නිපදවූ අපූරු මොටෝරියක්!
බ්‍රිතාන්‍ය මෝටර් ඉංජිනේරුවන් ත්‍රිමාන මුද්‍රණ ක්‍රමයෙන් මෝටර් රථයක් නිර්මාණය කරල තියෙනවා. ඒ විතරක් නෙවෙයි එය තනා ඇත්තේ ඉවත දමන ප්ලාස්ටික් නැවත ප්‍රතිචක්‍රීකරණය කරලයි. මේක දුර ධාවනයට නම් සුදුසු නැහැ....
View Article2020ට වඩා 2021 තවත් භයානකයි - ලෝක ආහාර සංවිධානය කියයි!
කොවිඩ්-19 තියන මාරක වසංගතය නිසා 2020 වසර ඉතා අවාසනාවන්ත වසරක් ලෙස ඔබ සිතුවාද? ඒත් එය වැරදි නිගමනයක් යැයි මෙවර 2020 වසරේ සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනූ ලෝක ආහාර සංවිධානය කියනවා. ඔවුන් කියන්නේ එළඹෙන...
View Articleලෝකයේ ප්‍රථම වරට නිපද වූ විෂ බීජ මඩින ස්මාර්ට් ෆෝනය!
එංගලන්තයේ සමාගමක් අමුතුම විදියේ ස්මාර්ට් ෆෝනයක් තනා තියෙනවා. මේ ෆෝනයට ප්‍රතිබැක්ටරීය හැකියාව තියෙනවා. මේ ස්මාර්ට් ෆෝනය පාවිච්චි කරන විට කනේ ඇති බැක්ටීරියා ව්‍යාප්තිය පැය 24ක් තුළ සියයට 99.9කින් අඩු...
View Articleසෙරෙන්ඩිපිටි යන වදන ශ්‍රී ලංකාවේ කීර්තිය ලොව පුරා ගෙන ගිය හැටි!
සෙරෙන්ඩිපිටි යන වදන ශ්‍රී ලංකාවේ කීර්තිය ලොව පුරා ගෙන ගිය හැටි! සෙරෙන්ඩිපිටි (serendipity) කියා ඉංග්‍රීසි වදනක් තියෙනවා. එය දැන් ලොව භාෂා බොහොමයක දක්නට ලැබෙන්නක්. ශබ්දකෝෂ බොහොමයක එහි අරුත දක්වා ඇත්තේ...
View Articleඅද අප අතර බහුලව භාවිත වන විස්මිත සෙරෙන්ඩිපිටි නිපැයුම්
සෙරෙන්ඩිපිටි යන ඉංග්‍රීසි වදන සෙරෙන්ඩිප්(සිංහලද්වීප) යන වදනෙන් හැදුණු හැටි පසුගිය ලිපියෙන් කීවා. මෙවර කියන්නට යන්නේ ඒ වදන යොදාගෙන හඳුන්වන නව නිපැයුම් කීපයක් ගැනයි. මෙසේ හැඳින්වෙන්නේ සිතා මතා නොකළ, ඉබේ...
View Articleලෝක පාපන්දු පිටියේ ‘රන්තරුව’ මැරඩෝනා 60 දී මියයයි!
බ්‍රසීලයේ පේලේ හැරුණු විට ලොව විශිෂ්ටතම පාපන්දු තරුව ලෙස සැලකෙන ආජෙන්ටිනාවේ දියේගෝ මැරඩෝනා 2020 නොවැම්බර් 25 දා මෙලොවින් සමු ගත්තා. එය මුළු ලොව පුරා පාපන්දු ලෝලීන් කම්පනයට පත් කළ පුවතක් වුණා. මැරඩෝනාගේ...
View Articleවසර 100කට පමණ පෙර පැවති අපූරු සම්මුඛ පරීක්ෂණයක්!
ශ්‍රී ලංකාවේ සිටි ලේඛකයන් අතර විවිධ හැකියා ඇති අය අතරින් කැපී පෙනෙන අයෙකු ලෙස හේමපාල මුනිදාසයන් හැඳින්විය හැකියි. එතුමා පත්‍රකලාවේදියකු ලෙස වඩාත් ඉහළින් සිටි අතර, එතුමා පුවත්පත් ඔස්සේ පාඨකයන්ගේ පහන්...
View Articleසතුන්ට කියන සිංහල හා ඉංග්‍රීසි නම්වල ඇති අපූරු වෙනස්කම්!
සිංහල භාෂාවෙහි නම්ගම් භාවිතයෙහි ඇති වෙනස්කම් මොනවාද? එයින් සතුන්ට භාවිත කරන නම් ගැනයි, මේ සටහන ලියන්නේ. අලියාගේ ගැහැනු සතාට කියන්නේ ‘කෙණෙර’ කියලයි. ඒ වගේම ‘අලිදෙන’, ‘අලිධේනුව’ කියන්නත් පුලුවන්. ඇතාගේ...
View Articleඅදට යෙදෙන ඉල් පසළොස්වක පොහෝ දිනය වැදගත් වන්නේ මක් නිසාද?
අදට යෙදෙන ඉල් පසළොස්වක පොහෝ දිනය, බුද්ධ සාසනයටත් බෞද්ධයන්ටත් ඉතා වැදගත් අතීත සිදුවීම් කීපයක් සිහිපත් කරවන දිනයක්. එය බෞද්ධ ඉතිහාසයෙහි දක්වා ඇත්තේ මෙසේය. මෛත්‍රී බෝධිසත්වයන් විවරණ ලැබීම, ගෞතම බුදු...
View Articleඅනගාරික ධර්මපාල තුමන් අතින් උපන් ‘පියදාස සිරිසේන’
ශ්‍රී ලංකාවේ පුරෝගාමී නවකතාවකු වූ ‘පියදාස සිරිසේන’ උපන් හැටි පිළිබඳ රස කතාවක් හේමපාල මුනිදාසයන්ගේ ‘රසාවදානය’ නම් කෘතියෙහි එනවා. එ් ප්‍රවාදයට සම්බන්ධ අනෙක් පංගුකාරයා අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් ය....
View Article