Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Browsing all 1094 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

අතීත සිතුමිණි - 2 අවුරුදු ලක්ෂ 8කට පෙර මානවයා මිනීමස් කෑමට හුරු වූ හැටි!

 කාලය - ක්‍රිස්තු පූර්ව 800,000 පමණ. අතීතයේ ආදි මානවයා පරිණාමය වෙද්දී විස්මයජනක ලෙස නව අදහස් ඇති කර ගත්තා. එහි දී ඔහු ඇති කර ගත් මුල්ම අදහස ගින්දර සොයා ගැනීමයි . අතිපුරාතනයේ මිනිසා බිහි කර ගත් නව අදහස්...

View Article


Image may be NSFW.
Clik here to view.

කවුරුත් දන්නා කවුඩාගේ කවුරුත් නොදන්නා විස්මිත හැසිරීමක්!

කවුඩා කවුරුත් දන්නා හඳුනන කුරුල්ලෙක්. බළලුන්ගේ ‘ඤාව්!’ යන හඬ අනුකරණය කිරීමට ඌට ඇති සුවිශේෂ හැකියාව නිසා කවුඩා කා අතරත් ජනප්‍රියයි. බළලකු දුටු විට ‘ඤාව්!’ කියා හඬ නැඟීමට පෙලඹෙන කඩුවාට වෙනත් කුරුල්ලන්ගේ...

View Article


Image may be NSFW.
Clik here to view.

තමන්ගේ නොවන කතාවලින් ලෝකය දිනූ සොහොයුරන් දෙදෙ‍නා!

 මේ කියවන මාසයයි. කියවීමට දරුවන් හුරුකරවන මාසයයි. පොත්පත් කෙරෙහි ජනතාවගේ අවධානය වැඩිපුර යොමු කරවන්න විශේෂයෙන් වෙන් කළ මාසයයි. ඒ වෙනුවෙන් අප අද කතා කරන්නේ, ලොව පුරා ළමා පරපුරේ ආදරය දිනාගත් ජර්මන් ජාතික...

View Article

Image may be NSFW.
Clik here to view.

චීන සෙන් කතාවක් - රාජ මාළිගයක්ද? නවාතැන්පොළක්ද?

චිනයේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ සෙන් ගුරුවරයෙක් වරක් රජතුමාගේ මාළිගයට ගියා. සෙන් ගුරුතුමා දුටු මුර සෙබළුන් එතුමාට බාධා නොකොට රජ මාළිගය ඇතුළට යන්න ඉඩ දුන්නා. සෙන් ගුරුතුමා කෙළින් ම රජතුමා ළඟට ගියා. රජතුමා...

View Article

Image may be NSFW.
Clik here to view.

2020 වසරේ නොබෙල් සම්මානයෙන් පිදුම් ලද්දෝ

ස්වීඩනයේ ස්ටොක්හෝම්හි කැරොලින්ස්කා ආයතනයේ ඇති නොබෙල්ගේ අඩ කයේ මූර්තිය.සෑම වසරකම ලෝක පූජිත නොබෙල් සම්මාන කාලය ඔක්තෝබර් මාසයේ දී එළඹෙනවා. ඒ සඳහා ස්වීඩනය හා නෝර්වේ යන දෙරටේ නොබෙල් සම්මාන කමිටු රැස් වී...

View Article


Image may be NSFW.
Clik here to view.

නවීන රෝබෝවකුගෙන් මිනිස් සමාජයට සාම පණිවිඩයක්!

බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පතට නවීන රොබෝවකුගෙන් අමුතුම කාලයේ ලිපියක් ලැබී තියෙනවා. එය කිසි අයුරකින්වත් මිනිස් සහයක් නොමැතිව ඒ ර‍ොබෝ විසින් ම සිතා මතා වචන ගළපා ලියා තිබීම මෙහි විශේෂත්වයක් වෙනවා. වචන...

View Article

Image may be NSFW.
Clik here to view.

නොබෙල් සම්මානය ගැන ඔබ දතයුතු විස්මිත කරුණු

විද්‍යාඥ ලීනස් පෝලින්ට හිමිවූ රන්පදක්කමලෝකයේ අති දක්ෂයන්ට පිදෙන සම්මාන අතරින් විශිෂ්ටතම සම්මානය ලෙස සැලකෙන්නේ නොබෙල් සම්මානයයි. වසරක් පාසා පිරිනැමෙන මෙම සම්මානයෙන් ක්ෂේත්‍ර හතරක් ආවරණය වෙනවා. ඒවා නම්...

View Article

Image may be NSFW.
Clik here to view.

අන්ධ අය සඳහා වෙන් වූ සුදු සැරයටි දිනය අදයි.

සුදු සැරයටි දිනය හඳුන්වා දී මේ 2020 ඔක්තෝබර් 15 වැනිදාට වසර 99ක් වෙනවා. සුදු සැරයටිය දෘශ්‍යාබාධිත පුද්ගලයන් සංකේතවත් කරන්නක්. ලොව පුරා දෘශ්‍යාබාධිත පුද්ගලයන් මෙම සුදු සැරයටිය භාවිත කරනවා. අන්ධ...

View Article


Image may be NSFW.
Clik here to view.

අතීත සිතුමිණි 3 - මළවුන්ට ගරුකරන්නට මානවයා පටන් ගත්තේ කවදාද?

කාලය - වසර 600,000ට පමණ පෙර හෝමෝ හයිඩෙල්බර්ජෙන්සස් ජනාවාසයක් සිත්තරකුගේ ඇසින්.ආදීම මානවයා තුළ මේ අපූරු අදහස ආරම්භ වූයේ කවදාද? කවුරුන් විසින්ද? එය නිශ්චිතව කිව නොහැකියි. ඒ පිළිබඳ සාක්ෂි කීපයක් සොයා ගෙන...

View Article


Image may be NSFW.
Clik here to view.

ශ්‍රී ලංකාවෙන් ගොස් නවසීලන්තයට තේරී පත් ප්‍රථම මන්ත්‍රීවරියට සුබ පැතුම්!

ශ්‍රී ලංකාවේ ඉපිද, නවසීලන්තයේ මැතිසබයට පත් වූ ප්‍රථම කාන්තාව බවට පත් වූ වානුෂී වෝල්ටර්ස්ට ලංකාවාසීන් වූ අපෙන් සුබ පැතුම්! නවසීලන්තය කාන්තා දේශපාලනය අතින් කීර්තියක් උසුලන රාජ්‍යයක්. ලෝකයේ කාන්තාවන්‍...

View Article

Image may be NSFW.
Clik here to view.

වසර 13,000කට පෙර දරුවකු වඩාගත් මවක් ගිය ත්‍රාසජනක ගමනක්!

පුරාවිද්‍යාඥයන් සොයා ගෙන ඇති මිනිස් පිය සටහන්වලින් මවක් දරුවකු සමග වසර 13,000කට පෙර ගිය ගමනක් පසුුගිය දා හෙළිවුණා. (එය සිත්තරකු දුටවේ මෙසේයි)වසර 13,000කට පෙර දරුවකු වඩා ගෙන රුදුරු වන සතුන් ගහන පෙදෙසක්...

View Article

Image may be NSFW.
Clik here to view.

වසර දෙකකට පෙර යැවූ යානය අද බෙනූ ග්‍රහකයට බසියි!

නාසා ආයතනය යැවූ ඔසිරිස් ‍රෙක්ස් අභ්‍යවකාශ යානය 20 වැනි අඟහරුවාදා (අද) බෙනූ ග්‍රහකය මතට ගොඩ බැසීමට නියමිතයි. එහි ගොඩ බැස එහි පස්, පාෂාණ හා දූවිලි සාම්පල එක් රැස් කරගෙන ආපසු පෘථිවිය බලා එනවා ඇති. මෙය...

View Article

Image may be NSFW.
Clik here to view.

ඔබේ දිවෙහි රස දැනෙන නව රසංකුර සෛලයක් සොයා ගනියි!

සාමාන්‍යයෙන් ඔබේ දිවට දැනෙන රස හතරක් තියෙනවා. ඒ තමා ඇඹුල් රස, තිත්ත රස, ලුණු රස හා පැණි(මිහිරි) රස යන ඒවා. මේ රස, දිවෙහි විවිධ තැන්වල තියෙන රසාංකුර සෛලවලින්, හඳුනා ගන්නෙ කියලයි, අපි කාලයක් තිස්සේ...

View Article


Image may be NSFW.
Clik here to view.

සෙන් බොදු කතාවක් - ඔබට හරි අමුතු දෙයක් නෙ තියෙන්නෙ!

දවසක් බැන්කෙයි සෙන් ගුරුතුමා හමු වූ සෙන් සිසුවෙකු තමාගේ දුක්ගැනවිල්ලක් මෙසේ කීවා. ‘ගුරුතුමනි, මට තියෙනවා පාලනය කරගන්නට බැරි තරමේ කේන්තියක්. මං කොහොමද ඒක නැති කර ගන්නෙ?’ ‘ඒක එන්නෙ එකපාරටම බලාපොරොත්තු...

View Article

Image may be NSFW.
Clik here to view.

ජාන විද්‍යාඥයන් කළ දස්කමක්! යෝධ දැල්ලාගේ ජිනෝමිය වෙනස් කරයි!

ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට ජානමය වශයෙන් විකරණය කරන ලද යෝධ දැල්ලන් බිහි කිරීමට ජාන විද්‍යාඥයන් සමත් වී තියෙනවා. සත්ව විද්‍යාත්මකව ඩොරිතියති පීලියයි (Doryteuthis pealeii) කියා හැඳින්වෙන යෝධ දැල්ලන් විශේෂයේ...

View Article


Image may be NSFW.
Clik here to view.

නොබෙල් සම්මානයට මග පෑයූ රුපියල් 7ක් වටිනා කතාවක්!

ආසියාවේ ප්‍රථම නොබෙල් සම්මානලාභී විද්‍යාඥයා වූ මහාචාර්ය සී. වී. රාමන් රැකියාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු බැංගලෝරයෙන් පර්යේෂණායතනයක් ආරම්භ කිරීමට කල්පනා කළා. ඒ නිසා ඔහු ඒ වෙනුවෙන් ඔහුගේ නමින් පුවත්පත්...

View Article

Image may be NSFW.
Clik here to view.

සඳ මත ස්ථිරව ම ජලය තියෙනවා - නාසා ආයතනයේ හෙළිදරව්වක්!

 සඳ මත ජලය ඇති බව ස්ථිර යැයි න‍ාසා ආයතනය පසුගිය 26 වැනිදා පළමුවරට ලෝකයට ප්‍රකාශ කළා. නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු සඳගාමීන් ගණනාවක් එහි ගවේෂණය කළත්, ස්වයංක්‍රීය චන්ද්‍ර යානා ගණනාවක් හඳ මත සංචරණය කළත්, සඳ මත...

View Article


Image may be NSFW.
Clik here to view.

සෙන් බොදු කතාවක් - තුති පුද කළ යුත්තේ දෙන තැනැත්තායි

කාමකුරාවල එන්ගාකු සෙන් බොදු ආරාමයේ නායකතුමන් ලෙස සිටියේ සෙයිට්සු කියා හිමි නමක්. එතුමන්ට අවශ්‍ය වුණා, තමන් ඉගැන්වීම් කළ ධර්ම ශාලාව තවත් විශාල කර ඉදි කරන්නට. එතුමන් කළ ධර්ම දේශනාවලට ආකර්ෂණය වූ විශාල...

View Article

Image may be NSFW.
Clik here to view.

දිවියෙන් සමුගත් හොලිවුඩ් යුග පුරුෂයාගේ විස්මිත කතාව

 ඔහු උපන්නේ සුන්දර ස්කොට්ලන්තයේ එඩින්බර්ග්හී ෆවුන්ටන් බ්‍රිජ් ගම්මානයේ ය. ඒ 1930 වසරේ අගෝස්තු 25 වැනිදා ය. ඔහු නමින් තෝමස් ෂෝන් කොනරි නම් විය. ඔහුගේ පවුල ඉතා දිළිඳු එකක් විය. ඔහුට නිදා ගන්නට ඇඳක්...

View Article

Image may be NSFW.
Clik here to view.

වාහන තදබදය ඇති වෙලාවට අහසින් යන්න පුලුවන් කාරයක්!

ඉගිල්ලෙන්න පුලුවන් කාරෙකක් දැන් තනා තියෙනවා. බිම යන අතර වාහන තදබදයකට අහුවුණොත් මිනිත්තු තුනක් ඇතුළත පියාඹන්නට එයට හැකියාව තියෙනවා. නිෂ්පාදකයන් කියන විදියට පැයට සැතැපුම් 124ක වේගයෙන් සැතැපුම් 620ක් දුර...

View Article
Browsing all 1094 articles
Browse latest View live