බර්මුඩා ති‍්‍රකෝණයේ අබිරහසට සමාන ආවාට තුනක් සයිබීරියාවෙන් මතු වෙයි! ලෝකයේ...
මේ වසරේ මුලදී රුසියාවේ සයිබීරියාවෙන් අබිරහස් ආවාට තුනක් මතු වුණා. ඒවා ගැන ලොව පුරා නොයෙක් මත පළ වුණා. දැන් විද්‍යාඥයන් කියන්නේ ඒවා පොළොව යට ඇති ගෑස් තැන්පතු පිපිරීමෙන් ඇති වූ ඒවා බවයි. මෙහි අබිරහස...
View Articleජෝර්දානයෙන් හමුවූ ගුවනට විතරක් පෙනෙන ‘යෝධ වළලු’වල අබිරහස කුමක් ද?
ජොර්දානයේ තැනින් තැන විසිරුණු යෝධ වළලු විශේෂයක් තියෙනවා. ඒවා ඉහළ අහසේ සිට හෝ චන්ද්‍රිකාවක සිට විතරයි කව හැටියට හරියට පැහැදිලිව දැක ගන්න පුළුවන්.ඒවා හැඳින්වෙන්නේ ‘යෝධ වෘත්ත’ (Big Circles) හෙවත් ‘යෝධ...
View Articleආහාර විෂවීම් නවතාලන්න පෙකණියෙන් පිළියම් - අලූත්ම පර්යේෂණයකින් හෙළිවෙයි!
අපේ පෙකණියේ හෙවත් ‘බුරියේ’ බැක්ටීරියා ලක්ෂ ගණනක් ඉන්නා බව අප කලින් කීවා, සමහර විට ඔබට මතක ඇති. මේ ඒ ගැන කළ තවත් පර්යේෂණයක තොරතුරුවලින් බිඳක්.බැක්ටීරියා පවුලට අයත් සිය ගණනක් බැක්ටීරියා වර්ග තියෙනවා. ඒ...
View Articleඋඩුගුවනේ සිට බලන විට පෙනෙන අපේ පොළොවේ පැහැදිලිම දසුන මෙන්න!
සමහර විට ඔබ කොතෙකුත් ඇති උඩුගුවනේ සිට පොළොව පෙනෙන හැටි. ඒත් මේ තරම් පැහැදිලි පින්තූරයක් නම් කොහොත් ම දැකලා නැතුව ඇති. මේ අපූරු රූප පෙළ සකසා ඇත්තේ රුසියානු කාලගුණ චන්ද්‍රිකාවකින් ලැබුණු පිළිබිඹු උදවු කර...
View Articleඅප දන්න අපේ දිවෙහි ‘රස සිතියම’ වැරදියි! විද්‍යාඥයන්ගේ නව සොයා ගැනීමක්!
අපි කුඩා කාලයේ දී පාසලේ දී ඉගෙන ගත්තේ දිවෙහි රස හඳුනන තැන් ඇති බවයි. ලුණු රස, තිත්ත රස, ඇඹුල් රස, පැණි හෝ මිහිරි රස වර්ග හඳුනා ගත හැකි විශේෂ තැන් දිවෙහි තියෙන බවයි. ඒත් දැන් විද්‍යාඥයන් සොයාගෙන...
View Articleලෝකයේ වැඩියෙන් මිලට විකුණුණු පොත! 18 වැනි සියවසට අයත් කුරුලු පොතක්!
ලෝකයේ වෙන්දේසියක දී වැඩි ම වටිනාකමක් ලැබූ පොත ලෙස සැලකන්නේ ලියනාඩෝ ඩාවින්චිගේ ‘කෝඩෙක්ට් ලීෙසෙස්ටර්’ යනුවෙන් හැඳින්වෙන අතින් ලියූ සටහන් පොතකටයි. එකම එකක් පමණක් ඇති එය වෙන්දේසියක දී අලෙවි වී ඇත්තේ ඩොලර්...
View Articleදුර සිටින කෙනකුගේ කටහඬට සවන් දිය හැකි සුපිරි බලයක් ඇති මෙවලමක්!
සෙනග පිරුණු ඝෝෂාකාරී පරිසරයක, ඈත සිට කතා කරන ඔබේ යාළුවකු, ඈත සිට කියන දෙයක් ඔබට සිටි තැන ම සිට, වෙනත් කටහඬ අතරින් තෝරා බේරා අසා ගන්නට ලැබෙනවා නම් එය ඔබේ සතුටට හේතු වෙනවා ඇති.දැන් සැලසුම්කරුවකු ඒ සඳහා...
View Articleවිස්මිත බයිසිකලයක්! පාසල් ගෙනියන බෑග් එකක දමා ගෙන යන්නත් පුලූවන්!
අකුළන බයිසිකලයක් කීවාම අලූත් දෙයක් නෙවෙයිx ඒත් විදුලි බැටරි බලයෙන් දුවන ඒ වගේ ම අකුළලා අතේ ගෙන යන මල්ලකට දා ගන්න පුලූවන් බයිසිකලයක් කීවාම අලූත් දෙයක්.ඒක හඳුන්වා දීල තියෙන්නේ ‘ඉම්පොසිබල් බයික්’...
View Articleවසර 2500 ක් පැරණි වනස්පති සොයා නැගෙනහිර ලෝකාන්තයට!
මල් කැකුළු සහෘදයන්ට 2015 වසර වාසනාවන්ත එකක් වේවායි පතමින් මෙසේ අප ඔබ අමතන්නේ නවසීලන්තයේ සිටයි. සෑම වසරකම අලූත් අවුරුද්දේ උදාව ජනවාරි පළමු වන දා හිරු උදාවත් සමග මුලින් ම අත් විඳින්නට ලැබෙන්නේ නවසීලන්ත...
View Articleති‍්‍රමාන හොලෝග්රැෆික රූප! සැත්කම් ලෝකයේ ලොකු පෙරළියක්!
හොලෝග්රැෆික රූපයක් මගින්, එනම් ආලෝක කිරණ භාවිතයෙන් මවන ති‍්‍රමාන රූපයක් මගින් කුස තුළ සිටින දරුවාගේ සැබෑ රූපයක් දරුවා උපදින්නට පෙර මවටත් වෛද්‍යවරුන්ටත් දැක ගැනීමට දැන් අවස්ථාව පෑදී තියෙනවා....
View Articleමහමගදී ඔබේ ආරක්‍ෂාවට විස්මිත ‘රැකවලෙක්’! විස්මිත උපකරණයක්!
ඔබට හදිසි තත්වයක දී උදව් ගන්න ළඟදීම ගුවනින් ඩ්‍රෝනයකු ගෙන්වා ගන්න පුළුවන් වේවි. ඔබේ ජංගම දුරකතනයේ බොත්තමක් එබීමෙන් පමණක් ඔබට ක්‍ෂණයකින් මෙය කරවා හැකියි. ඔබේ උදව්වට ඒ ඩ්‍රෝනය හෙවත් නියමුවකු රහිත කුඩා...
View Articleඅත්ලාන්තික් සාගර පත්ල එළිය කරන අමුතු ගෝලාකාර වස්තූවල අබිරහස කුමක්ද?
ලෝකයේ සාගරවල විවිධ තැන්වලින් අද්භූත දේවල් හමු වෙනවා. ඒවාට විසඳුම් කලක් යන කොට විද්‍යාඥයන් කෙසේ හෝ සොයා ගන්නවා.ඒත් 1873 දී අත්ලාන්තික් සාගරයෙන් මතුවූ, තවමත් අබිරහසක්ව පවතින, අමුතුම ගෝලාකාර වස්තූන්...
View Articleකුමාර් සංගක්කාර හා ඒබී ඩි විලියර්ස් දෙන්නාගෙන් ඉදිරියට යන්නේ කවුරුන්ද?
මෙවර ලෝක කි‍්‍රකට් කුසලාන පිතිකරුවන් කරළියේ පෙරළි කළ තරගාවලියක් ලෙස හඳුන්වන්න පුළුවන්. ලකුණු පුවරුවල සිය ගණනින් ලියවුණු මේ ශතකලාභීන්ගේ වාර්තා අතරින් කැපී පෙනෙන දෙන්නෙක් ගැනයි මේ ලියන්නේ. ඒ එක්කෙනෙක්...
View Articleජපානයෙන් එන අනාගත දියයට විස්මිත නගරය මෙන්න!
ජපන් සමාගම මේ විස්මිත නව නිවාස සංකීර්ණය සැලසුම් කර ඇත්තේ තව වසර 15කින් පදිංචි වීම සඳහායි. ඒ කාලය වන විට ඇති වන නිවාස දේපළ හිඟය වෙනුවට පිළියමක් ලෙසයි, මේ නව සමුද්‍ර ජනපද ක‍්‍රමය ඉදිරිපත් කර ඇත්තේ.ජපානයේ...
View Articleමහගම සේකර දුටු සිංහල අවුරුද්ද!
මහගම සේකර කවියාගේ ‘හංස ගීතය හා වෙනත් නිර්මාණ’ නම් වූ කෘතිය පළවෙන්නේ ඔහුගේ වියෝවින් වසර 40කට පසු 1985 වසරේදීය. එහි සේකර කවියා විසින් රචිත ගීත නාටක හා නාට්‍ය කිහිපයක පෙළ ද ඊට අමතරව පද්‍ය කාව්‍ය රචනා...
View Articleගඟ අද්දරින් ‘රන් ටිකිරි සිනා’ ගෙනා නිමල් සිය අවසන් සුසුම් පොද වාතලයට මුසු කරයි!
ඔබට අමතක කළ නොහැකි ගී රැසක් නිර්මාණයට දායක වූ අපේ ප‍්‍රවීණ සංගීතවේදියෙක් පසුගියදා අප අතරින් සමුගත්තා. අපේ හදවත්වලට හුඟක් සමීප ගී රැසක තනු නිර්මාණය කළ ඔහු පසුගිය 18 වැනිදා මෙලොවින් සමුගන්නා විට වයස...
View Articleඅනාගතයේ දී ඔබට කනෙන් බැරි නම් දිවෙන් අහන්න පුළුවන්!
අනාගතයේ දී කන් ඇසීමේ දෝෂ තියෙන අයට කර්ණශංඛ එහෙමත් නැත්නම් රේවට බද්ධයක් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට කටෙන් එහෙමත් නැත්නම් දිවෙන් ඇහුම්කන් දෙන්න පුළුවන්.ඇමෙරිකාවේ කොලරාඩෝ ප‍්‍රාන්තයේ...
View Articleයුක්තිය සොයා උසාවි ආ මිනිසා - නස්රුදින්ගේ කතා
දවසක් නස්රුදින් නඩුකාරයකුව සිටිය දී මිනිහෙක් උසාවියට දුවගෙන ආවා. නස්රුදින් ඒ වෙලාවෙ හිටියෙ නඩුකාරයට අයිති කාමරේ.”ඇයි මේ කලබලෙන් ?” නස්රුදින් හිස ඔසවා ඔහු දිහා බලලා ඇහුවා. ”අනේ! ස්වාමීනි මං මෙහේ එද්දි...
View Articleපාරේ වළවල්වලට ආයුබෝවන් කියන්න නව නිපැයුමක් ඇවිල්ලා!
ලෝකයේ හැම රටකම පාරවල ඇති වෙන වළවල් වහන එක ලොකු ප‍්‍රශ්නයක්! ඒ වගේ ම ලොකු වියදමක් යන විශාල පිරිසකගේ ශ‍්‍රමයත්, කාලයත් වැය වෙන දෙයක්! පාරවල් නඩත්තු කරන එක ලෝකයේ කොහේ වුනත් නිතරම කරන්න ඕනෑ.දැන්...
View Articleෂූ ලේස් එකට සුටුස් ගාලා ගැටය දමන්න ඉගෙන ගන්න!
ලෝකයේ සපත්තු භාවිත කරන වැඩිදෙනකු මුහුණපාන ලොකු ප‍්‍රශ්නයක් තමා, සපත්තුවල ෂූ ලේස් ගැටහහන එක. උදේ පාන්දරට ව්‍යායාම් සඳහා ඇවිදින අයට මේක තරමක් අමාරු කාර්යයක්! ඉදිරියට නෙරා ආපු බඩ තියෙන අයට, මේ වැඬේ තවත්...
View Article