Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Viewing all articles
Browse latest Browse all 1094

ෂූ ලේස් එකට සුටුස් ගාලා ගැටය දමන්න ඉගෙන ගන්න!

$
0
0
ලෝකයේ සපත්තු භාවිත කරන වැඩිදෙනකු මුහුණපාන ලොකු ප‍්‍රශ්නයක් තමා, සපත්තුවල ෂූ ලේස් ගැටහහන එක. උදේ පාන්දරට ව්‍යායාම් සඳහා ඇවිදින අයට මේක තරමක් අමාරු කාර්යයක්! ඉදිරියට නෙරා ආපු බඩ තියෙන අයට, මේ වැඬේ තවත් අමාරුයි! සමහර අයට තවත් කවුරු හරි අවශ්‍ය වෙනවා, මේ වැඬේ කරවා ගන්න. ඒත් දැන් ඒක පහසු ක‍්‍රමයක් තියෙනවා!

දැන් අන්තර් ජාලය හරහා වීඩියෝවක් සංසරණය වෙනවා, මේ ෂූලේස් ගැටය සුටුස් ගාලා දාන්න පුළුවන් විදිය ඔබට කියා දෙන. මේක මුලින් ම පළවුණේ මේල් ඔන්ලයින් වෙබ් පිටුවෙයි. පහත දැක්වෙන ඒ වීඩියෝව බලල ඔබත් ඒ ක‍්‍රමය ඉගෙන ගන්න!




Viewing all articles
Browse latest Browse all 1094

Trending Articles