Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Browsing all 1094 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

පෘථිවිය හා ගැටීමේ අවදානමක් ඇති‍ විශාල ග්‍රහක 6ක්!

පසුගිය දා ලෝක විද්‍යාඥයන් කලබලයට පත් කළ විස්මය දනවන සිදුවීමක් පිලිපීනයට ඉහළින් අහසේ හදිසියේ ම දැක ගන්නට සිදු වුණා. මීටරයක් (අඩි 3ක්) විතර පළල ග්‍රහකයක් අපේ පෘථිවිය දෙස වේගයෙන් ඇදී ආවා. ඒ ග්‍රහකය...

View Article


Image may be NSFW.
Clik here to view.

විස්මිත පර්යේෂණයක්! අනාගතයේ ඉතිරින් ඉතිරි වී පිරිමින් වඳ වී යාවිද?

ලෝකයේ සිදුවුණු අලුත්ම පර්යේෂණයකින් පිරිමින්ට තරු විසිවෙන කත‍ාවක් හෙළිදරවු වෙනවා. අනාගතයේ දී ස්ත්‍රීන් ඉතිරි වී පිරිමි සඳහටම ලොවෙන් තුරන් වී යන බවක් අලුත් ම අධ්‍යනයකින් කියැවෙනවා. ගැහැනු පිරිමි සහ...

View Article


Image may be NSFW.
Clik here to view.

දිවිසැරියෙන් සමුගත් ඩබ්ලිව් හතරේ හිතුවක්කාරයා

අපේ හිතමිතුරන් කීපදෙනකු ම පසුගියදා අප අතහැර දමා දිවිසැරියෙන් සමු ගත්තා. එයින් අපේ වේදිකාවෙන් ද, සිනමාවෙන් ද, රූපවාහිනියෙන් ද, ගුවන්විදුලියෙන් ද, ගීත රචනයෙන් ද, අප ආනන්දයට පත් කළ ඩබ්ලිව්. ජයසිරි ප්‍රධාන...

View Article

Image may be NSFW.
Clik here to view.

අන්තර්ජාතික පරිවර්තකයන්ගේ දිනය අදයි!

අන්තර්ජාතික පරිවර්තකයන්ගේ දිනය අදට යෙදී තියෙනවා. මෙවර මේ දිනය යෙදී ඇත්තේ සැප්: 30 වැනි සඳුදාටයි. මේ දිනය මුලින් ම එක්සත් ජාතීන් විසින් නම් කරන ලද්දේ 2017 මැයි 24 වැනිදා පැවැත් වූ එක්සත් ජාතීන්ගේ මහා...

View Article

Image may be NSFW.
Clik here to view.

අපේ ලෝක ළමා දින සැමරුම වෙනස් කරමුද?

අද ඔක්තෝබර් 1 වැනිදා ලෝක ළමා දිනය සමරනු ලබන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක් විතරය. අනෙක් රටවල් දෙක නම් ගෝතමාලාව හා එල් සැල්වදෝර් යන ඒවාය. ශ්‍රී ලංකාවේ අප ලෝක ළමා දිනය ලෙස ඔක්තෝබර් 1 වැනිදා සමරන්නේ වසර...

View Article


Image may be NSFW.
Clik here to view.

ඉතාලියෙන් ස්විට්සර්ලන්තයට පාවී ගිය විස්මිත අවන් හලක්!

ලෝකයේ ‍රටවල් බොහොමයක් මූණ දී ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වේ නම් ඒ දේශ සීමා අර්බූදය. ඉන්දියාවත් පාකිස්ථානයත් අතර එවැනි අර්බුදයක් තිබේ. ඒ කාශ්මීර දේශ සීමාවෙහි ය. දුපතක් වුවත් අපටත් ඉන්දියාව දේශ සීමා අර්බුදයක්...

View Article

Image may be NSFW.
Clik here to view.

ලන්ඩනයේ කීව් උයන සොයා ගත් විස්මිත නව ශාක 10ක්!

එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි කීව් (Kew Gardens) රාජකීය උද්භිද උද්‍යානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කළ තැනකි. ලෝකයේ විශාලතම උද්භිද උද්‍යානය ලෙස හැඳින්විය හැකි මෙහි එන නරඹන්නකුට සජීවී ශාක විශේෂ 50,000කට...

View Article

Image may be NSFW.
Clik here to view.

2024 නොබෙල් සම්මානයේ අභිමන් ලද්දෝ

ස්වීඩන ජාතික රසායන විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අවසන් කැමැත්තට අනුව පිරිනැමෙන ලොව විශිෂ්ටතම සම්මානය වූ නොබෙල් සම්මාන හිමිවන ශ්‍රේෂ්ඨයන්ගේ නම් දැන් ප්‍රකාශයට පත් කර ඇත. මේ සඳහා පිරිනැමෙන රන්පදක්කම හා...

View Article


Image may be NSFW.
Clik here to view.

පාසල් නො ගිය විස්මිත නිමැවුම් කරු ඇල්ෆ්‍රඩ් නොබෙල්

ඇල්ෆ්‍රඩ් බර්නාඩ් නොබෙල් (Alfred Bernhard Nobel) ස්වීඩනයේ අගනුවර වූ ස්ටොක්හෝම් හිදී උපන්නේ 1833 ඔක්තෝබර් 21 වැනිදාය. ඒ හරියටම මීට අවුරුදු 191 කට පෙර අද වගේ දවසකය. ඔහුගේ පියා ඉමානුවෙල් නොබෙල්...

View Article


Image may be NSFW.
Clik here to view.

නස්රුදින්ගේ යාළුවාගෙ පූසා මැරිලා!

නස්රුදින්ගෙ යාළුවෙක් එයාගෙ ගෙදර නස්රුදින්ට භාර දීලා දුර බැහැර රස්සාවකට ගියා. යාළුවගෙ ගෙදර යාළුවගෙ අම්මත් නෝනත් විතරක් නෙවෙයි බල්ලෙකුත්, පූසෙකුත් හිටියා. “මොනව හරි වුණොත් මට දන්වපං මචං” යාළුවා යන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

එවරස්ට් උස යන විස්මිත රහස හෙළිවෙයි!

චීන-නේපාල දේශසීමාවේ පිහිටි, හිමාල කඳු වැටියට අයත් එවරස්ට් ශිඛරය, එසේත් නැතිනම් එවරස්ට් කන්ද ලොව උසම කන්දයි. එවරස්ට් කන්දේ උස අඩි 29,031 කි. මීටර්වලින් නම් එය 8,848 කි. එවරස්ට් මුදුනට යෑම අභියෝගයක් බව...

View Article

Image may be NSFW.
Clik here to view.

නුදුටු මුත්තා නිසා විස්මය මා සොයා ආ හැටි!

විස්මය, මවිතය හා පුදුමය, මගේ ජීවිතයට සුවිශේෂ වූ වචන තුනකි. මගේ ලේඛන ජීවිතයේ දශක හයක් පුරා මගේ ගමන් සගයන් වූයේ ඒ වදන් තුනයි. කුඩා කාලයේ සිට ම ජනතා ළමා පිටුවට, ලංකාදීපයේ ළපටි පෙළට, ගුවන්විදුලියේ ළමා...

View Article

Image may be NSFW.
Clik here to view.

2024 වසරේ බුකර් සම්මනය දිනූ සමන්තාගේ විස්මිත ‘ඕබිටර්’ නවකතාව

වසරක් පාසා, ‘ද බුකර්’ (The Booker) සම්මානය පිරිනැ‍මෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියා බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ ප්‍රකාශයට පත් ‌කෙරෙන හොඳම නවකතාවටය. ජයග්‍රාහී ලේඛකයාට හෝ ලේඛිකාවට තෑගි වශයෙන් පවුම් 50,000 ක...

View Article


Image may be NSFW.
Clik here to view.

විස්මිත සොයා ගැනීමක්! වසර 4400ක් පැරණි බසක්!

ලොව පළමු වර්ණ මාලාව හෙවත් අක්ෂර මාලාව එසේත් නැතිනම් හෝඩිය නිර්මාණය කළේ මිසරයේ වැසියන් යැයි දශක ගණනක් තිස්සේ පවත්නා පිළිගැනීමය. මිසරය යනු පුරාණ ඊජිප්තුවය. මිසරයේ රජවරුන් හැඳින්වෙන්නේ පාරාවන් යනුවෙනි....

View Article

Image may be NSFW.
Clik here to view.

ඩයිනසෝරයන්ගේ විස්මිත අහිමි පුරුක හමුවෙයි!

ඩයිනසෝරයන් යනු උරග විශේෂයකි. නමුත්, ඇතැම් ඩයිනසෝරයන් වඩාත් සමීප පක්ෂීන්ටය; එනම් කුරුල්ලන්ටය. ඩයිනසෝරයන් මිහිමත රජ කළේ අවුරුදු මිලියන 160 කට පෙරය. එකිනෙකට වෙනස් පරිසර පද්ධතිවලට අනුව, දිවි රැක ගැනිමේ...

View Article


Image may be NSFW.
Clik here to view.

නත්තල් සීයාගේ සොහොනෙන් මතු වූ රහස්!

මේ සීතල උදුවප් මාසයයි. නත්තලට ඇත්තේ තව දින කිහිපයයි. නත්තල ගැන කතා කරද්දී අපේ සිහියට එන්නේ, පුළුන් වගේ දිග රැවුලක් ඇති, මහත, ලොකු බඩගෙඩියක් ඇති නත්තල් සීයාය. අප අද නත්තල් සීයා ලෙස දන්නා මේ හැඩරුව ඇති ඒ...

View Article

Image may be NSFW.
Clik here to view.

පොතකින් කවියක් - අතීතයේ විසූ විස්මිත විනෝදකාමී යෝධයෙක්

මා ඉතා කුඩා කාලයේ මා උපන් සියණෑ කෝරලයේ ද ‘සව්දම් ජෙමා’ නමින් යෝධයකු ජීවත්ව සිටි බව මගේ ආච්චිලාගෙන් පමණක් නොව නැන්දලාගෙන් ද දැන ගැනීමට ලැබුණි. ඔහු දුටු බව හා ඔහුගේ ක්‍රියාකාරම් ගැන ඔවුන් මහත් උජාරුවෙන්...

View Article


Image may be NSFW.
Clik here to view.

විස්මයජනක ලෙසින් හමු වූ ක්ෂීරපායීන්ගේ මීමුත්තා!

ලොව සියලුම ක්ෂීරපායීන්ගේ ආරම්භකයා ලෙස සැලකිය හැකි විලෝපිකයකුගේ වසර මිලියන 280ක් පැරණි පොසිල කොටස් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වී සිටිනවා. මේ සත්වයාට තවමත් විද්‍යාත්මක නාමයක් තබා නැහැ. මේ සතා...

View Article

Image may be NSFW.
Clik here to view.

මිනිස් සිරුරේ විස්මිත ලෙස සැඟවී සිටින අලුත් ජීවි‍යෙක්!

ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයන්, මිනිස් සිරුර තුළ සැඟවී ජීවත්වන අමුතු ක්ෂුද්‍ර ජීව විශේෂයක් සොයා ගැනීමට සමත් වෙලා තියෙනවා. වයිරසවලට සමාන මේ ජීවියා මෙතෙක් කිසිම විද්‍යාඥයකු විසින් සොයා ගෙන නැහැ. දැනට...

View Article

Image may be NSFW.
Clik here to view.

නාසා ආයතනය සොයා යන යුරේනස් රහස්

පළමු හමුවීමෙන්ම අපට කෙනකු ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවනි. එහෙත්, එහෙම නොවන අවස්ථා ද ඇත. පළමු හමුවේදී ඒ කෙනා මෙහෙමයි යැයි අප සිතුවත්, ඇත්තටම ඒ කෙනා වෙනස් වෙන්න පුළුවනි. අප සිතුවා වරදින්න පුළුවනි. මෙය...

View Article
Browsing all 1094 articles
Browse latest View live