Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Browsing all 1094 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

පන්හිඳ‍ෙන් පින්සලෙන් දස්කම් පෑ ‘ඒතුමා’ අවසන් ගමන් යයි!

වසර දශක හයකටත් අධික කාලයක් පුවත්පත්වලින් පන්හිඳ‍ෙන් පින්සලෙන් දස්කම් පෑ තලන්ගම ජයසිංහ පෙරේදා හදිසියේ ම ජීවිතයට සමුදුන්නේ ය. ඔහු මියයන විට අසූ අට වියේ පසු විය. චිත්‍රශිල්පියකු, කවියකු, ලේඛකයකු, උපහාස...

View Article


Image may be NSFW.
Clik here to view.

චීන විද්‍යාඥයන්ගේ ක්ලෝනකරණ හාස්කමක්!

ක්ලෝනකරණය මගින් නිර්මාණය කළ කලලයක් නිරෝගී ගර්භාෂයක තැන්පත් කොට අමුතු විදියකට රීසස් වානරයකු බිහි කරන්නට චීන විද්‍යාඥ පිරිසක් සමත්ව සිටිනවා. මේ නවෝත්පාදන තාක්ෂණය මගින් ක්ලෝන වානරයකු බිහි කළ ප්‍රථම වතාව...

View Article


Image may be NSFW.
Clik here to view.

අන්තර්ජාතික මාතෘ භාෂා දිනයක ඇති වැදගත්කම කුමක් ද?

අන්තර්ජාතික මාතෘ භාෂා දිනය පසුගිය පෙබරවාරි 21 වැනිදාට යෙදී තිබුණා. යුනෙස්කෝව මගින් මේ දිනය නම් කරන ලද්දේ 1999දීයි. බංගලිදේශයේ සරසවි සිසුන් පිරිසක් 1952 දී ඔවුන්ගේ මවුබස වූ ‘බංග්ලා’ භාෂාව පිළිගන්නැයි...

View Article

Image may be NSFW.
Clik here to view.

පෙරල්මාන්ගේ විස්මිත අංක ගණිත ඇස්බැන්දුම

මේ වතාවේ ඔබට ඉදිරිපත් කරන්නේ වයි. පෙරල්මාන්ගේ ‘ගණිත විනෝදය’ පොතෙන් එන ගැටළුවක්. මේ වාගේ ගැටළු කීපයක් අපි කලිනුත් ඉදිරිපත් කළ ඔබට මතක ඇති. අංක ගණිත ඇස්බැන්දුම “මට අන්තිමට ගැටළු ඉදිරිපත් කරන්න සිදු වී...

View Article

Image may be NSFW.
Clik here to view.

පෙරල්මාන්ගේ විස්මිත අංක ගණිත ඇස්බැන්දුම - පිළිතුර.

මේ වතාවේ ඔබට ඉදිරිපත් කළේ වයි. පෙරල්මාන්ගේ ‘ගණිත විනෝදය’ පොතෙන් එන ගැටළුවක්. මේ වාගේ ගැටළු කීපයක් අපි කලිනුත් ඉදිරිපත් කළ ඔබට මතක ඇති. මෙවර ඉදිරිපත් කළේ අදහස් කළ සංඛ්‍යාව සොයා යාමේ ගැටළුවයි. ප්‍රථමයෙන්...

View Article


Image may be NSFW.
Clik here to view.

පියවි ඇසින් දැක ගත හැකි ඈත විශ්වයෙහි විස්මිත දසුනක්!

ඈත විශ්වයෙහි ඉතාමත් විස්මයජනක දසුනක් පියවි ඇසින් ඔබට දැක ගන්නට ලැබේවි! එය ජීවිත කාලයක් තුළ දැක ගත හැකි එකක් කියලයි, නාසා ආයතනය කියන්නේ. අභ්‍යවකාශයේ දුර්ලභ ගණයේ පිපිරීමක් තව සතියකින් පමණ සිදු වෙනවා....

View Article

Image may be NSFW.
Clik here to view.

සංචාරක සාහිත්‍යයට එක් වූ විස්මිත කෘතියක්, ‘චීනයේ සැරිසර වරුණ’

ලෝකයේ විවිධ සාහිත්‍ය ශානර අතරින් සංචාරක සාහිත්‍යය ඉපැරණිතම එකක් සේ සැලකිය හැකිය. මුලින් ම මිනිසා ලොව සෙසු රටවල් ගැන දැන හඳුනා ගත්තේ මේ දේශාටන හෙවත් සංචාරක සාහිත්‍යයෙනි. මේවා අතරින් පැරණිම කෘතින් ලෙස...

View Article

Image may be NSFW.
Clik here to view.

අපට අහිමි වූ ආසියාවේ යුග පුරුෂයා

2022 දිනක නවසීලන්තයට යන අරමුණු ඇතිව සිංගප්පූරු ගුවන්තොටුපොළට ආ මට එහි පැය කීපයක් රැඳී සිටීමට සිදු විය. ඒ අවස්ථාවේ ගුවන්තොටුපොළේ කවුන්ටර හිස්ව පැවතියේ ය. එහෙත් හදිසියේ ම ඈත කවුන්ටර කොනක පුද්ගල ඡායාවක්...

View Article


Image may be NSFW.
Clik here to view.

එන්න! හමුවන්න! වසර 3400කට පෙර විසූ ලොව පොහොසත්ම මිනිසා!

ලොව මෙතෙක් ජීවත් වූ පොහොසත්ම මිනිසා හමුවන්න! ජගත් විද්‍යාඥයන් තුතන්කාමන්ගේ සීයා වූ තුන්වැනි අමෙන්හොටෙප්ගේ මුහුණ මවන්න සමත්වෙලා තියෙනවා. ‍ඒ මුහුණ අද අප මේ දකින්නේ වසර 3400කට පසුවයි. තුන්වැනි...

View Article


Image may be NSFW.
Clik here to view.

මදුරුවන්ගෙන් බේරෙන්න උන් වඩාත් කැමති පාට හතර මඟ හරින්න!

වැස්සත් එක්ක මදුරුවන් වැඩියෙන් බෝවෙන බව ඔබ දන්නවා. ඉතින් ඔබ මදුරුවන්ගේ කරදරෙන් බේරෙන්න නොයෙක් දෑ කරනවා නේද? ගේ ඇතුළට එන ඔවුන් පලවා හරින්නට පැඟිරි තෙල් ස්ප්‍රීතු ඉසීම, මදුරු දඟර පත්තු කිරීම, ඖෂධීය...

View Article

Image may be NSFW.
Clik here to view.

ඉලොන් මස්ක්ගේ තවත් විස්මිත නිමැවුමක්! ආගෝට පණ දුන් හැටි!

ඔබ නෝලන්ඩ් ආගෝ දන්නවද? අප කවුරුත් හොඳින් දන්නා බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් සහ ඔහුගේ සමාගම්වලින් එකක් වන ‘නියුරලින්ක්’ සමාගමේ ප්‍රධාන චරිතයක් වන්නේ, නෝලන්ඩ් ආගෝ ය. මීට අවුරුදු අටකට පෙර...

View Article

Image may be NSFW.
Clik here to view.

T20 ලෝක කුසලාන - ශ්‍රී ලංකාව මෙතෙක් තබා ඇති වාර්තා!

T20 ලෝක කුසලාන ක්‍රිකට් පිරිමි තරගාවලිය මේ දවස්වල ඇමෙරිකා‍ එක්සත් ජනපදයේ හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වෙන බව ඔබ දන්නවා. ලෝක ක්‍රිකට් කවුන්සිලය වතාවටයි, ‍ෙ තරගාවලියක් ඇමෙරිකාවේ පවත්වන්නේ. ටෙස්ට්...

View Article

Image may be NSFW.
Clik here to view.

මිසර පිරමීඩ තුළ සැඟවුණු විස්මිත අභිරහස්!

පුරාණ ඊජිප්තුව හැඳින්වෙන්නේ මිසරය යන නමිනි. මිසර රජවරුන් හැඳින්වෙන්නේ පාරාවෝ යනුවෙනි. පිරමීඩ ගැන කතා කරද්දී සිහියට නැගෙන්නේ ඊජිප්තුවේ ගීසා නිම්නයේ ඉදි කෙරුණු යෝධ පිරමීඩ ත්‍රිත්වයයි. පැරැණි පුදුම හතටත්,...

View Article


Image may be NSFW.
Clik here to view.

පොතට පණ දුන් පිංබර සරසවි පෙම්සිරි

ලෝකයේ උතුම්ම රස්සාව කුමක් දැයි ඔබ මගෙන් ඇසුවොත් මා දෙන උත්තරය කුමක් ද? එය රහසින්වත් පව් නො කෙරෙන, බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දී ‘සම්මා ආජීව‘ කියා හැඳින්වූ රැකියාවක් විය යුතු යැයි මම...

View Article

Image may be NSFW.
Clik here to view.

අප හද අරගත් හඳ නැන්දා අපෙන් සමු ගනියි!

“ලොව ගණ’ඳුර දුරු කරන්න ගුණ නුවණට මඟ පෙනෙන්න පුංචි අපට දැනුම දෙන්න හඳමාමට සවන් දෙන්න” ජනප්‍රිය ගායක ජේ. ඒ. මිල්ටන් පෙරේරාගේ හඬින් ගැයුණු මේ තේමා ගීතය දසක හයක් තිස්සේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූවා අපට...

View Article


Image may be NSFW.
Clik here to view.

විද්‍යාඥයන්ට ඇමෙරිකාවෙන් හමුවුණු විස්මිත ඩයිනසෝරයා

විද්‍යාඥයන්ට හමුවුණු අලුත් ඩයිනසෝර යෝධයකු ගැන කියන්නයි මේ හදන්නේ. ඇමෙරිකා - කැනඩා දේශසීමාවේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානාහි ජූඩිත් ගංගාව පිහිටි භූමිය (Judith River Formation) ඩයිනසෝර පොසිල සඳහා...

View Article

Image may be NSFW.
Clik here to view.

මිතුරෙකුගේ ‘පසමිතුරු’ ක්‍රියාවක් නිසා අමරණීය වූ කෆ්කා

ලෝක ප්‍රකට ජර්මන් ලේඛකයෙකු තම ලොකුම හිතවතා අමතා සිය අන්තිම කැමැත්ත ප්‍රකාශ කළේ මෙහෙමයි. “මගේ නොපළ ලේඛන කිසිවක් යළි පළ කරන්න දෙන්න එපා! ඒවා සියල්ල මගේ මරණයෙන් පසු විනාශ කර දමන්න! පළ වූ පොත් නැවත පළ...

View Article


Image may be NSFW.
Clik here to view.

විස්මිත සාහිත මෙහෙවරක යෙදෙන මහඇදුරු ප්‍රණීත් අභයසුන්දර

මීට වසර 65කට පෙර පැවති මුල් ම රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලක දී රාජ්‍ය සම්මානයක් පිරිනැමිණ. ඒ ‘මියගිය කිරිල්ලිය’ නමින් 1959 පළ කළ කාව්‍ය කෘතියකටය. එය කාව්‍ය නිර්මාණයකට රජයෙන් පිිරිනැමුණු ප්‍රථම සම්මානය...

View Article

Image may be NSFW.
Clik here to view.

අපේ රටේ ලස්සන අපට කලින් දුටු විලියම් හෙන්රි කේව්

මීට වසර 150කට පෙර අපේ රටේ සුන්දරත්වය ලොවට කී අපූරු මිනිසකු මෙරටට ආවේ ය. අපේ රටේ ලස්සන ඔහු අපට කලින් දුටුවේය. එදා තරුණ වියේ දී ම, නැවෙන් ආ ගමනේ දී, අපේ රටේ සුන්දරත්වය ඈත තියාම දුටු ඔහු ලංකාවට අසීමිත ලෙස...

View Article

Image may be NSFW.
Clik here to view.

තව මාස හයකින් අපට නොපෙනී යන සෙනසුරුගේ වළලු!

සෙනසුරු හෙවත් ශනි ග්‍රහයාගේ වළලු මාස හයකින් අපට නොපෙනී යනවා! මෙහෙම කියන්නේ ඇමරිකාවේ නාසා ආයතනයයි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති දර්ශනීය ග්‍රහයා ලෙස සෙනසුරු සැලකුම් ලබන්නේ මේ අලංකාර වළලු නිසයි. මේ අලංකාර...

View Article
Browsing all 1094 articles
Browse latest View live