Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Browsing all 1094 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

ලෝකයේ විසූ විශාලතම කුරුල්ලා ඕස්ට්‍රේලියාවෙන් හමු වෙයි!

වසර 50,000කට පෙර ඕස්ට්‍රේලියාවේ විසූ දැවැන්ත කුරුලු රාජයාගේ පොසිලයක් හමු වී තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ආදීවාසීන් විසින් ලොකු කුරුල්ලා යන අරුතින් මිහිරුන්ස්’ (mihirungs) කියා හඳුන්වන මේ කුරුලු විශේෂයටත්...

View Article


Image may be NSFW.
Clik here to view.

අපි ඉන්නේ අන්ධයන්ගේ රාජ්‍යයකද? මෝඩයන්ගේ රාජ්‍යයකද?

අද මෝඩයන්ගේ දිනයයි. ඒ නිසා කතා කරන්න යන්නේ බොරුකාරයන් ගැනයි. ඇත්ත දකින අය ඉතා ටිකයි. බොරුව තමයි හැම තැනම රජ කරන්නේ. නවීන සන්නිවේදනය කියන්නේත් බොරුවට වැඩි තැනක් දෙන එකක්. දැන්වීම්වල දී මේ බොරුව...

View Article


Image may be NSFW.
Clik here to view.

ජනමතයට නස්රුදින්ගේ ඒක මතයක්

නස්රුදින්ගේ ජීවිතයේ එක් අවස්ථාවක දී එයාට එයා ජීවත්වුණු ගමෙන් ලොකු විරෝධයක් ආවා. එයාගේ විහිළුවලින් හා කවටකම්වලින් ඒ ගමේ මිනිස්සු හෙම්බත් වෙලයි හිටියෙ. තවදුරටත් බලන් ඉන්න බැරිම තැන ගමේ මිනිස්සු ඔක්කොම...

View Article

Image may be NSFW.
Clik here to view.

පිනිමුවන්ගේ මේ විස්මිත දසුන දැක ගත හැක්කේ උත්තර ද්‍රැවයේදී පමණයි!

 පිනිමුවන්‍ ගැන අමුතු කතාවක් කියන්නයි, මේ හදන්නේ. ඔබ දන්නවා නේ පිනිමුවන් ඉන්නේ කැරිබූ කියා හැඳින්වෙන මේ පිනිමුවන් වාසය කරන්නේ උතුරු ඇමරිකාවේ ආක්ටික ප්‍රදේශවල හා රුසියාවේ තුන්ද්‍රා බිම්වලයි. ඔවුන් අමුතු...

View Article

Image may be NSFW.
Clik here to view.

2023 දී හඳ බලා යන ගමනට‍‍‍‍ එක්වන්න ඔබටත් නොමිලේ වරමක්!

මීළඟට හඳට යන කණ්ඩායමට ඔබටත් එක් වෙන්න අවස්ථාවක්! ලෝකයේ කොහේ හිටියත් මේ සඳහා ඔබටත් මේ සඳහා ඉදිරිපත් වෙන්න පුලුවන්. 2023 දී තමයි හඳ බලා ගමන් අරඹන්නේ. එය කරන්නේ ලෝකයේ ඉහළම ධනවතුන් දෙදෙනාගෙන් කෙනෙකු වන...

View Article


Image may be NSFW.
Clik here to view.

ඔබේ විස්මිත සිරුර ගැන ඔබ මේවා දන්නවාද?

ලෝක සෞඛ්‍ය දිනය ඊයේට යෙදී තිබුණා. මෙවර ලෝක සෞධ්‍ය දිනයේ තේමාව වූයේ ‘සමස්ත ලෝකයටම සාධාරණ වූ යහපත් සෞඛ්‍ය සේවාවක් ගොඩ නගමු’ (Building a fairer, healthier world.) යන්නයි. සෞඛ්‍යය කියන්නේ කායික වශයෙන් ලෙඩ...

View Article

Image may be NSFW.
Clik here to view.

මේ සති අන්තයේ ග්‍රහක කීපයක් පෘථිවිය පසු කර යනවා!

අද රෑට තවත් ග්‍රහකයක් පෘථිවිය හා චන්ද්‍රයා අතරින් යනවා. තට්ටු දෙකේ බස්රථ තුනක් එහෙමත් නැත්නම් ගෙයක් තරම් විශාල මේ ග්‍රහකය නිසා අපට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා බයවෙන්න දෙයක් නැහැ. දැනට හඳුනාගෙන ඇති...

View Article

Image may be NSFW.
Clik here to view.

අප්‍රිකාවේ තණ බිම්වල මතු වූ ගුප්ත කෘෂි චක්‍රවල අභිරහස හෙළිවෙයි!

අප්‍රිකාවේ තණ බිම්වල හා කුඹුරුවල හදිසියේ මතු වූ අද්භූත චක්‍ර වගයක් දක්නට ලැබුණා. මේ චක්‍ර කොහොම ඇති වුණා ද කියලා කියන්න බැරිව ඒ දුටු අය ගල් ගැහී ගියා. සමහරුන් සිතුවේ ඒක සක්වළ ජීවීන්ගේ වැඩක් කියලයි....

View Article


Image may be NSFW.
Clik here to view.

මිනිස් ඇහැක් හා සමාන විස්මිත ‘අයිකැම්’ කැමරාවක්!

අද අපට සිංහල අවුරුද්ද උදා වුණා. ලෝකයේ කොහේ හිටියත් සුබ පැතුම් එක්කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා. අලුත් අවුරුද්ද නිසා අලුත් දෙයක් ගැන කියන්න හිතුණා. ඒ අමුතුම විධියේ කැමරාවක් ගැනයි. අයිකැම් නිර්මාණය කළ...

View Article


Image may be NSFW.
Clik here to view.

වසර මිලියන 74කට පෙර විසූ දත් පහේ මෘගයා හමුවෙයි!

විද්‍යාඥයන් පිරිසක් විසින් අවුරුදු හත් කෝටි හතළිස් ලක්ෂයක් එහෙමත් නැත්නම් වසර මිලියන 74කට පෙර චිලියේ වාසය කළ උරුලෑවකුට සමාන පුරාණ සතකුගේ පොසිලයක් සොයා ගෙන තියෙනවා. පොසිල විද්‍යාඥයන් විසින් ඌට...

View Article

Image may be NSFW.
Clik here to view.

නස්රුදින්ට දෙවියො දුන්නු වස්තුව! මෙන්න!

මේ නස්රුදින් කතා 1968 දී මුලින්ම ‘නවයුගය’ සඟරාව ඔස්සේ සිංහල පාඨකයන්ට හඳුන්වා දුන් අවස්ථාවේදී මං හීනෙකින්වත් හිතුවේ නෑ, මේ තරම් දුරක් නස්රුදින්ගේ කතා අරගෙන එන්න පුලුවන් වෙයි කියලා. එදා නවයුගයට ලියූ කතා...

View Article

Image may be NSFW.
Clik here to view.

පිලිප් කුමරුගේ අප්‍රකට විස්මිත තතු - පුදුමයි! ඒත් ඇත්තයි!

ලෝකයේ දිගු කලක් තිස්සේ තවමත් රජ පදවිය උසුලන දෙවැනි එලිසැබත් මහ රැජිනගේ වල්ලභ කුමරු ලෙස වසර 73ක් සේවය කළ, එඩින්බරෝ ආදිපාදවරයා වූ පිලිප් කුමරු පසුගියදා වසර 99ක් ආයු වළදා පසුගිය 19 වැනිදා දිවංගත වුණා. ඔහු...

View Article

Image may be NSFW.
Clik here to view.

පාස්කු ප්‍රහාරයට ගොදුරුව සොඳුරු සිහින බොඳකර ගත් අය වෙනුවෙන් වග වෙමු!

පාස්කු ඉරිදා ඛේදවචකය සිදු වී පසුගිය 19 වැනිදාට වසර දෙකක් සම්පූර්ණ වුණා. ‘ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගන්න බෑ!’ කියන පැරණි සිංහල කියමන අනුව ආපසු හැරවිය නොහැකි මේ සියවසේ අපට මුහුණපාන්නට සිදු වූ, ‘ලොකුම...

View Article


Image may be NSFW.
Clik here to view.

ශ්‍රී ලංකාවේ අගමැතිකම ප්‍රතික්ෂේප කළ මහා ප්‍රාඥයා!

ලෝකයේ වැඩියෙන් ම අළෙවි වූ, තවමත් වැඩියෙන් ම අළෙවි වන පොත කුමක්ද? මේකට උත්තරේ අන් කිසිවක් නොව ‘බයිබලය’යි. ශ්‍රී ලංකාවේ ජනයාට ජාති ආගම් බේදවලින් තොරව ‘බයිබලය’ බවට පත් වී තිබෙන්නේ මලලසේකර ඉංග්‍රීසි -...

View Article

Image may be NSFW.
Clik here to view.

නස්රුදින්ගෙන් නඩුකාරයාට කම්මුල් පාරක්!

දවසක් නස්රුදින් පාරක් දිගේ යද්දි එකපාරටම දුව ගෙන ආපු මිනිසෙක් කස්රුදින්ට වේගවත් කම්මුල් පාරක් ගැහුවා. නස්රුදින් ඒ කම්මුල් පාරට අන්දුන්කුන්දුන් වුණා. නස්රුදින් මිනිහා දිහා පුදුමෙන් බලාගෙන හිටියා. මිනිහට...

View Article


Image may be NSFW.
Clik here to view.

හස්ත මුද්‍රාවෙන් දුන් සෙන්!

මොකුසාන් හිකි සෙන් ගුරුතුමා ජීවත්වු‍ණේ ජපානයේ තම්බා පළාතේ ආරාමයකයි. දවසක් ඔහුගේ දායකයකු ඔහු වෙත පැමිණිල්ලක් කළා, තම බිරිඳගේ කුම්මැහිකම් ගැන. මොකුසාන් තුමා ඊළඟ දවසේ සිය දායකයාගේ බිරිඳ සොයා ගෙන ගියා....

View Article

Image may be NSFW.
Clik here to view.

අපි දෙන්නගෙන් කවුද මෝඩ? ළඟදී එළිදකින අලුත්ම නස්රුදින් කෘතියෙන්!

නස්රුදින් තරුණ කාලේ විදේශයකින් ආ සුල්තාන්වරයෙක් නස්රුදින් ජීවත්වුණු පළාතත් එයාගේ රාජ්‍යයට යටත් කර ගත්තා. එතුමා කතා කළේ නස්රුදින් ඇතුළු ජනයා කතා කළ භාෂාව නෙමෙයි. වෙන එකක්. ඒ නිසා රටවැසියන්ගේ හිත දිනා...

View Article


Image may be NSFW.
Clik here to view.

ගුවනේ අඩි 30,000ක් ඉහළ දී ගුවන් මගීන් කවියන් කළ විස්මිත හදියක්!

සිංගප්පූරුවේ චැංගී අන්තර්ජාතික ගුවන්තොටුපෙ‍ාළෙන් මගීන් 379 දෙනෙකු රැගත් බොයිං 747 යානයක් අහසට නැංගේ ලන්ඩනය බලා යන්නටයි. එය නොනවත්වා කෙරෙන පැය 17ක පියසැරියකි. මගීන්ට අමතරව එහි ගුවන් සේවක කාර්ය මණ්ඩල...

View Article

Image may be NSFW.
Clik here to view.

අඟහරු බලා යන ගමනේ දී මැරුණොත් මොකද වෙන්නේ?

අභ්‍යවකාශයට යන එක මරුට අතවැනීමක් වගේ දෙයක්. ඒකයි රතු ග්‍රහයා වෙත යන්න මිනිසුන් යවන්න සූදානම් වෙන ඊලොන් මස්ක් කියා කිබෙනවා, ‘මැරෙන්න සූදානම් වෙලා එන්න!’ කියලා. ඒ කතාවෙහි ඇත්තක් තියෙනවා. ඔබ දන්නව ද...

View Article

Image may be NSFW.
Clik here to view.

අඟහරු ලොවේ දී මාරයා ඔබ කරා එන හැටි!

සක්වළ තරණය අපේ දරුවන් තුළ සුන්දර සිහින මවන්නක්. ඒ විදියටයි, බොහෝ දෙනා ඒ ගැන ලියන්නේ. හඳට යන එකත් අනතුරුදායක ලෙස දුටුවත් ඒ ගමන් ගැන අප දුටුවේ සුන්දර පැත්ත විතරයි. ගුරුත්වාකර්ෂණයේ වෙනස නිසා පොළොවේ දී උඩ...

View Article
Browsing all 1094 articles
Browse latest View live