විස්මිත දසුනක්! කැස්බෑ මවක් සිඟිති කැස්බෑ පැංචෙකුට පිහිනන්ට ඉගැන් වූ හැටි!
දියට බසින්නට කලින් කැස්බෑ මව පැටියාත් පිට උඩ තියාගෙන ගොඩැල්ලක් මතට වී මඳ වේලාවක් බලා සිටියා. මව පසුපාදවලට බර දී ඉදිරි පාද නිදහසේ දෙපසට විහිදෙව්ව පිහිනුම් ඉරියව්වක දී වගේ. ඒ දෙස බලා ගෙන සිඟිති කැස්බෑ...
View Articleජීවිතය විඳින්න පාවෙන නිවසක් තෝරා ගන්න! විස්මිත නිවාස සංකල්පයක්!
අනාදිමත් කාලයක සිට මිනිසා දිය මත පාවෙන බෝට්ටුවල ජීවත්වුණා. ආසියාවේ බොහෝ රටවල ජලාශි‍්‍රත ජන ජීවිතය තියෙනවා. ඒත් මේ අද කියන්න යන්නේ ඒ ජීවිත ගැන නෙමෙයි. නවීන පන්නයේ පාවෙන නිවසක් ගැනයි. මෙය නිසල විලක හෝ...
View Articleසාගර පත්ලට යටින් අති විශාල මිරිදිය තැන්පතුවක්? ජල හිඟයට පිළියම් යෙදිය හැකිද?
ඕස්ටේ‍්‍රලියානු විද්‍යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා, සාගර පත්ලට යටින් ඇති අති විශාල මිරිදිය තැන්පතුවක්! ඔවුන් විශ්වාස කරන විධියට එය අනාගත පරම්පරාවල පානීය ජල අවශ්‍යතා සපුරා ලන්නට යොදා ගත...
View Articleබයිසිකලයට එක් වූ අපූරු යාළුවෙක්! ඕනෑම බයිසිකලයකට සවි කළ හැකියි!
සයිකල් පැදීම හොඳ ව්‍යායාමයක් වගේ ම මේ කාලෙ නම් අඩු මුදලකින් ගමන් බිමන් යා හැකි ක‍්‍රමයක්. ලොව පුරා මිනිසා තවමත් වැඩිපුර භාවිත කරන වාහනය බයිසිකලයයි. සවස් යාමයේ විවේකී ව පිටිසර බද පාරක සයිකලයෙන් යන්න...
View Articleපරිණාමයේ අබිරහස් හෙළි කරන ආදීම මිනිස් ජාන (DNA) !
විද්‍යාඥයන් විසින් මේවා සොයා ගෙන ඇත්තේ මීට වසර හාරලක්ෂයකට පෙර මිහිමත ඇවිද ගෙන ගිය මිනිසකුගේ ජංඝාස්ථියකින්. වෙනත් විධියකින් කීවොත් කලවා ඇටයකින්.ඒක අයිතිකරුවා පැරණි මානවයෙක්. එයා හැඳින්වුණේ හෝමෝ...
View Articleඌරකු වැනි සතකු පසුපස ගොස් සොයා ගත් වසර 10,000ක් පැරණි ලෙන් චිත‍්‍ර
මිනිසුන්ව වස්තුව තියෙන තැන්වලට රැගෙන යාම ගැන ඌරන් හරිම ප‍්‍රසිද්ධයි. සමහර අවස්ථාවල ආහාරයට ගන්නා සුවඳ හතු විශේෂයක් සොයා ගන්න ඔවුන් උදවු කරනවා. පොළොව යට වැඩෙන මේ හතු ඔවුන්ගේ පි‍්‍රයතම ආහාරයක් නිසා මේ...
View Articleයාන්ත‍්‍රික රෙබෝ සතුන් දස්කම් විස්කම් පෑ ‘රොබොට් සෆාරි’ දක්මක්!
පසුගියදා ලන්ඩනයේ ‘රොබට් සෆාරි’ නමින් සන්දර්ශනයක් පැවැත් වුණා. ඒ සඳහා විවිධ රටවලින් අපූරු නිර්මාණ ඉදිරිපත් කර තිබුණා. ස්වයංකී‍්‍රයව කි‍්‍රයාකරන යාන්ත‍්‍රික රෙබෝ සතුන් තමයි මේ විස්මිත ප‍්‍රදර්ශනයට ඇතුළත්...
View Articleපිඟන් සෝදන වදේට ආයුබෝවන් කියන්න මඟක් පෑදේ! නෙළුම් මලෙන් උපන් නව ක‍්‍රමයක්!
ස්වීඩනයේ සැලසුම්කරුවන් විසඳුමක් සොයා ගෙන තියෙනවා, පිඟන් ආදිය සේදීමේ මෙතෙක් පැවති වදය නවතා දමන්නට. මේ නව ක‍්‍රමයෙන් පිඟන්, කෝප්ප, දීසි ආදිය ඉබේම පිරිසුදු වෙනවා. තවත් විධියකින් කීවොත් ඒවාට කුණු අල්ලන්නෙ...
View Articleනොනැවතී දුවන අධිවේගී දුම්රියක්! අතර මග මගීන් ගන්නේත් දුවන ගමන්! විස්මිත...
සිතා ගන්න පුළුවන්ද නොනැවතී ධාවනය වන මගී ප‍්‍රවහනයක් ගැන? මගීන් ගොඩ නංවා ගන්නවත් කාලය මිඩංගු නොකර, නැවතුම් පොළවල නවත්තන්නේ නැතිව හැල්මේ දුවන දුම්රියක් කියන්නේ මෙතෙක් කවුරුවුන්වත් නොදුටු සිහිනයක්!මේ...
View Articleමෙන්න නව ලොවට පෙරළිකාර ගෘහභාණ්ඩ පෙළක්! ලන්දේසි තරුණයෙකුගෙන්!
තරුණ නිර්මාණ සැලසුම්කරුවෙක් අමුතුම මාදිලියේ ගෘහ භාණ්ඩ පෙළක් ඉදිරිපත් කරල තියෙනවා. ලීවලින් කළත් ඒවායේ ඇණ කිසිවක් නැහැ. මේ නව මාදිලියේ ගෘහභාණ්ඩ කට්ටලයක් මිලදී ගන්න කෙනෙකුට ඒවා ගෙදර ගෙනිහින් සවි කර ගන්න...
View Articleඇමසන් වනාන්තරයෙන් මතු වූ ‘සේද රටාවේ’ අබිරහස හෙළිවේ!
පසුගිය වසරේ ජූනි මාසයේ පේරූ රාජ්‍යයේ ඇමසන් වනාන්තර කොටසේ අමුතුම දෙයක් දැක ගන්න ලැබුණා. ඒ කවාකාර සුදු කූඤ්ඤ පේළියක් බඳු ව්‍යුහයක්. මෙය ගුප්ත ‘සේද රටාවක්’ ලෙසයි පෙනුනේ.සුදු පැහැති කුඩා කොතක් බඳු යමක් වටා...
View Articleනයගරා ඇල්ල සීතලෙන් ගල් ගැසී යයි! මේ දසුන් දකින ඔබ විස්මයෙන් ගල් ගැසේවි!
පසුගිය දා ඇමරිකාවට බලපෑ ධ‍්‍රැවික සුළි කුණාටුව (polar vortex) නිසා එදිනෙදා ජීවිතයට බොහෝ ප‍්‍රශ්න ඇති වූ බව ඔබ දන්නවා. ගුවන් ගමන් 12000ක් විතර අත්හිටවනු ලැබුවා. ගුවන් මගීන් ලක්ෂ ගණනක් අතරමග හිර වුණා....
View Articleපිටකොන්දක් ඇති සතුන් උපන් හැටි සොයා ඬේවඞ් ඇටන්බරෝ වසර මිලියන 500ක් අතීතයට!
ඬේවිඞ් ඇටන්බරෝ කොටස් දෙකකින් යුත් අලූත් ම වාර්තා චිත‍්‍රපටයක් තනා තියෙනවා. පසුගියදා බීබීසී රූපවාහිනී සේවයෙන් විකාශය වූ එම වැඩ සටහන හැඳින්වූයේ ‘සතුන්ගේ උදාව: පෘෂ්ඨවංශීන්ගේ ජයග‍්‍රහණය’ (Rise of Animals:...
View Articleරියැදුරන් නොමැති වාහනවල අලූත් ම නිපැයුම - ඉබේ දුවන රොබෝ බසය!
මල් කැකුළු තුළින් ඔබ වෙත රියැදුරු නොමැතිව ධාවනය කළ හැකි රථ දෙකක් ගැන කලින් විස්තර ගෙනාවා ඔබට මතක ඇති. ඒ තමා ගූගල් (Google) හා ටෙස්ලා (Tesla) යන නව නිපැයුම් දෙක. ජගත් මෝටර් රථ දැක්මකට ඉදිරිපත් කර තිබූ...
View Articleහොරු දෙන්නා : එස්. ජී. පුංචිහේවා ලියූ අලූත්ම කතාව
කවදත් අපේ බුද්ධිමය ඉම පුළුල් කරන්නට පුංචි කතාවලින් උත්සාහ කරන අපේ එස්. ජී. පුංචිහේවා ලේඛකයා ‘මෙහෙවු රටේ’ කියලා අලූත් තීරුවක් ‘රාවය’ පත්තරෙන් පටන් අරන් තියෙනවා. ඔහුගේ කතා අසා රස වින්දායින් පසු එතැනින්...
View Articleඅහසට පැන කුරුල්ලකු දඩයම් කරන මාළුවෙක්! ප‍්‍රථම වතාවට කැමරාවට නැඟූ විස්මිත...
ටෙලිවිශනයෙන් අපට බොහෝ විට දැක ගන්නට ලැබෙන්නේ රාජාලියකු හෝ කුරුලූ ගොයකු අහසින් හඹා විත් දියට පැන මාළුවකු ඩැහැගන්නා අන්දමයි. එහෙත් පසුගියදා මීට වඩා වෙනස් දසුනක් අබට අන්තර්ජාලය හරහා දැක ගන්නට ලැබුණා. ඒක...
View Articleසිංහල සිනමාවේ වයස 67 ද? 78 ද? තවමත් ජීවමානව ඉන්නා පැරණිම සිනමාවේදියා අමරදේව!
අදට සිංහල සිනමාවට අවුරුදු 67ක් වෙනවා කියලයි කියන්නෙ. ඒත් ඒක හරිද? මුල්ම සිංහල කතානාද චිත‍්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ 1947 ජනවාරි 21 වැනිදා තිරයට ආවේ කොළඹ කිංස්ලි සිනමාහලේදියි. ඒ නිසයි, ජනවාරි 21...
View Articleඅහසින් එන විස්මිත ගිනි බෝලවල රහස් හෙළිවේ! ප‍්‍රථම වතාවට වීඩියෝවටත් නඟලා!
අහසින් එන ගිනි බෝල හැම විට ම අපව මවිතයට පත් කළා. මේවා දේවතා එළි කියලයි, සමහරුන් විශ්වාස කරන්නේ. මේවා සක්වළ යානා කියලත් සමහරුන් සැක කළා. සියවස් ගානක් තිස්සේ මේවා විසඳිය නොහැකි ගැටලූ අතරට වැටිලයි තිබුණේ....
View Articleශාකවලට බුද්ධියක් තිබේද? නිදිකුම්බා ශාකය ඇසුරෙන් කළ විස්මිත හෙළිදරවුවක්!
අලි ඇතුන් වැනි සතුන්ගේ මතකයන් ගැන අපට නිතරම අහන්නට ලැබිලා තියෙනවා. අලියා තමන්ට කරන හතුරුකම් ‘ඇතු හක්කේ පොල් වාගේ මතක තියා ගෙන ඉන්නවා’ කියලා කියමනකුත් අප අතර තියෙනවා. ඒත් දැන් විද්‍යාඥයන් සොයා ගෙන...
View Articleදැන් ඔබේ කුස තුළ වැඩෙන දරුවාගේ ති‍්‍රමාන රූපයක් ලබා ගන්න පුළුවන්!
”ඔබේ දරුවා ඉපදෙන්නටත් කලින් මුණ ගැහෙන්න ඔබ කැමතිද?” අලූත ආරම්භ කළ සමාගමක් තමයි, මේ ප‍්‍රශ්නය ඔබෙන් අහන්නේ. ති‍්‍රමාන මුද්‍රණ ක‍්‍රමය යොදා ගෙන ඔබේ කුස තුළ වැඩෙන දරුවාගේ ති‍්‍රමාන පිළිරුවක් ඔබට ලබා දෙන්න...
View Article