Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Browsing all 1094 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

85 වියට පා තැබූ අපූරු මැවුම්කරුවා - තලන්ගම ජයසිංහ

මගේ ජීවිතයේ 76 වසරක කාලය තුළ මා පත්‍රකලාවේදීන් සිය ගණනක් ඇසුරු කර තියෙනවා. ඒත් සැබෑවටම පත්‍රකලාවට ආදරය කළ, ජනතාවට ඉටු කළ යුතු මෙහෙවර සත්‍යවාදීව, අවංකව ඉටු කළ අය ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු ගණනකි. ඒ...

View Article


Image may be NSFW.
Clik here to view.

රොකටයක් නැතිව උඩුගුවනට යන බිලියනපති බ්‍රැන්සන්ගේ විස්මිත ගමන

බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති ව්‍යාපාරික සර් රිචඩ් බ්‍රැන්සන් (Sir Richard Branson), ඔහුගේ ඇමෙරිකාවේ පිහිටි 'වර්ජින් ගැලැක්ටික්' (Virgin Galactic) සමාගම නිපදවූ සුවිශේෂ සුපර්සොනික් ගගන යානයෙන් අභ්‍යවකාශයට...

View Article


Image may be NSFW.
Clik here to view.

නස්රුදින් ඒකාධිපති හමුදා නායකයාට ජනතාව වෙනුවෙන් දුන් විසඳුම!

ඉස්සර කාලේ දවසක අතර මං වෙච්ච හමුදා භට කණ්ඩායමක් හදිසියේ ම නස්රුදින් උන්නු ගමට ආවා. අතරමං වෙලා ආවට එ් හමුදා කණ්ඩායමටත් නියෝග දෙන්නත්, ඒ වගේම මඟ පෙන්වන්නත් නායකයෙක් හිටියා. හමුදා කණ්ඩායමක් ආ විත්තිය...

View Article

Image may be NSFW.
Clik here to view.

වසර 150 කට පෙර පොතෙන් නවලොව මැවූ විස්මය ජනක මිනිසා - ජූල්ස් වෙයා

1880 ගණන්වල මුහුණ පුරා රැවුල වවාගත් මිනිසෙක් ප්‍රංශ අධ්‍යාපන ඇමතිවරයා හමුවීමට ඔහුගේ කාර්යාලයට ඇතුළු වුණා. පිළිගැනීමේ නිලධරයා ඔහු පිළිගනිමින් ඔහුගේ දැකුම් නම් පත දෙස බැලුවා. ඔහුගේ මුහුණට එළියක් වැටුණා....

View Article

Image may be NSFW.
Clik here to view.

ජූල්ස් වෙයා දුටු අනාගත මහ පෙරළිය!

ජූල්ස් වෙයාගේ ජීවිතයේ මුල් කොටස ඊයේ පළ කළා. අද එහි දෙවන කොටසයි. සුප්‍රකට ප්‍රංශ නවකතාකරු ඇලෙක්සැන්දර් දියුමා ඔහුට කීවේ භූගෝල ශාස්ත්‍රය හදාරන්නයි. එහෙත් ජාතික පුස්තකාලයට ගිය ඔහු එයින් නොනැවතී ඉතිහාසය,...

View Article


Image may be NSFW.
Clik here to view.

බින්දුවෙන් පටන් ගත් මාවන් අතපත්තුගේ විස්මිත පිබිදීම!

මාවන් අතපත්තු ගැන අපූරු කතාවක් හර්ෂ භෝගලේ නිතරම කියනවා. ජාත්‍යන්තර ක්‍රිකට්වලදී තිබිය යුතු ධෛර්යවන්ත භාවය හා කැපවීම ගැන කියන්න උදාහරණයක් වශයෙන්. හර්ෂ භෝගලේ කියන්නේ ලෝක ප්‍රකට ඉන්දියානු ක්‍රිකට්...

View Article

Image may be NSFW.
Clik here to view.

නියමුවන් නැති අභ්‍යවකාශ යානයකින් උඩුගුවනට ගිය බිලියනපතියා.

නියමුවන් නැතිව ස්වයංක්‍රීයව පාලනය වන අභ්‍යවකාශ යානයකින් උඩුගුවනට ගිය ජෙෆ් බෙසෝස් ලෝකයේ තවමත් සිටින අංක එකේ ධනවතායි. මේ විස්මයජනක ගමන ඔහු ගියේ ඔහුගේම සමාගම වූ බ්ලූ ඔරිජින් නිපදවූ විශේෂ රොකට්ටුව හා ගගන...

View Article

Image may be NSFW.
Clik here to view.

වස දැමූ ඇපල් ගෙඩිවල රහස හෙළිවෙයි!

‘සූෆි’ කියන්නේ අරාබි බසින් ‘වූල්’ යන්නයි. ඒ අනුව සූෆිවරයා කියන්නේ වූල් සාළුවක් පැලඳි තැනැත්තෙකුටයි. සූෆිවරුන් කරන්නේ නැණ නුවණ වැඩීමට ජනයාට ඉගැන්වීමයි. ඔවුන් මේ ඉගැන්වීම්වලට බොහෝ විට යොදා ගන්නේ උපමා...

View Article


Image may be NSFW.
Clik here to view.

කොසොල් රජු දුටු සිහිනවලට බුදුරජුන් දුන් විස්මිත අරුත්!

සිහින යනු මොනවාද? සිහින නොදකින, සිහින නුදුටු අය අප අතර නැති තරම්. උපතින්ම අන්ධයන්ට හැර අනෙක් සියලු දෙනාට ම සිහින පෙනීම සාමාන්‍ය දෙයක්. ප්‍රංශ දාර්ශනික රෙනේ ඩේකාට් කියන්නේ අවදියෙන් සිටින විට ලබන සියලු...

View Article


Image may be NSFW.
Clik here to view.

අද ඇරඹුණ ඔලිම්පික් උළෙලේ ඔබ නොදන්නා විස්මිත තොරතුරු!

ලෝකයේ පැරණිතම උත්සවය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල මුලින් ම පවත්වන ලද්දේ ක්‍රිස්තු පූර්ව 776 දීයි. එය පැවැත් වූයේ ග්‍රීසියේ ඔලිම්පියාහිදියි. පළමුවන සියඩෝසියස් අධිරාජයා විසින් එය ක්‍රිස්තු වර්ෂ 393දී සියලුම...

View Article

Image may be NSFW.
Clik here to view.

අනාගතය ගැන විස්මිත හෙළිදරව්වක් කළ කොසොල් රජුගේ සිහින!

බෞද්ධ සාහිත්‍යයේ කැපී පෙනෙන සිහින ලෙස සැලකෙන්නේ කොස‍ොල් රජතුමා දුටු සිහින 16 යි. ඒවා අනාගතය ගැන අනාවැකි ලෙසයි, බුදුරදුන් ඒවා අරුත් ගැන් වූ හැටි විස්මිතයි. එහි මුල් සිහින 8ක් ගැන පසුගිය ජූලි 22 දා...

View Article

Image may be NSFW.
Clik here to view.

අපේ ‘කරූ’ අමරණීය කළ ඔලිම්පික් උළෙල ගැන තැනූ ‘තෝකියෝ ඔලිම්පියාඩ්’

ඔලිම්පික් ගැන සිහි කරන හැමවිට ම මගේ සිහියට එන්නේ ‘තෝකියෝ ඔලිම්පියාඩ්’ (Tokyo Olympiad) කියන 1964 දී ජපානයේ පැවති මුල් ම ඔලිම්පික් උළෙල පිළිබඳව තැනූ වාර්තා චිත්‍රපටයයි. ඔලිම්පික් උළෙල පිළිබඳව සෑම උළෙලක්...

View Article

Image may be NSFW.
Clik here to view.

ඔලිම්පික් උළෙලේ දී රටවල් 205ක් සමග හැප්පෙන රටක් නැති ක්‍රීඩා කණ්ඩායමක්!

මෙවර තෝකියෝ ඔලිම්පික් උළෙලට ලෝකයේ රටවල් 205ක් ක්‍රීඩා තරගවලට සහභාගි වෙනවා. ඒ අතර ඒ කිසිම රටකට අයිති නැති කණ්ඩායමක් ද ඔවුන් සමග තරග වදිනවා. ඔවුන් තරග වදින්නේ ඔලිම්පික් ධජය යටතේයි. ඔවුන් හඳුන්වනු ලබන්නේ...

View Article


Image may be NSFW.
Clik here to view.

2020 ඔලිම්පික් මතක සටහන් - රන්පදක්කමක් දිනූ ළා බාල ම ක්‍රීඩිකාව

ඔලිම්පික් ඉතිහාසයේ රන්පදක්කමක් දිනූ ළා බාල ම ක්‍රීඩිකාව නිෂියා මොමිජි (Nishiya Momiji) තවමත් 13 හැවිරිදි වියේ පසුවෙනවා. ඇය රන් පදක්කම දිනා ගත්තේ කාන්තා වීදි ස්කේට්බෝඩ් පැදීමේ ඉසව්වෙන්. ජපානය වෙනුවෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

මෙවර ඔලිම්පික් උළෙලට ආලෝකයක් ගෙනා රොබෝලා!

කොවිඩ් 19 වසංගත තත්වය නිසා අවසන් මොහොතේ හෝ අවලංගු වෙතැයි දෙගිඩියාවෙන් පැවති 2020 ඔලිම්පික් උළෙල අවලංගු කෙරුණේ නැහැ. බිලියන ගණනක් වැය කරන මෙවැනි උළෙලක් අවලංගු කිරීම ජපාන ආර්ථිකයට විශාල පසුබෑමක් ඇති...

View Article


Image may be NSFW.
Clik here to view.

ඔලිම්පික් සටහන් - 5 ඔලිම්පික් උළෙල ගැන මතු වූ ප්‍රශ්නවලට පිළිතුරු

පසුගිය දිනවල ඔබ අපට වරින්වර යොමු කළ ප්‍රශ්න කීපයකට පිළිතුරු දීමට අද ඔලිම්පික් සටහන්වලින් අදහස් කරනවා. ඔලිම්පික් වළලු ගැන, පවත්වන වකවානු හා අයත් වන ක්‍රීඩා ගැන, වගේ ම ඔලිම්පික් උළෙලට වර්තමානයේ යොදා...

View Article

Image may be NSFW.
Clik here to view.

ඔලිම්පික් උළෙලේ විස්මය ඔබ වෙත ගෙනා විස්මිත විද්යුත් ඇස්!

මෙවර ‍ජපානයේ තෝකියෝවේ දී පැවත්වුණු 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙන කවර කලෙකවත් නොවූ විරූ පරිද්දෙන් තාක්ෂණික අංගවලින් පිරී තිබුණා. ආරම්භයේ දී ම ඉන්ටෙල් පරිගණක තාක්ෂණය යොදා ගෙන ගුවන්තොටුපොළේ සිටම...

View Article


Image may be NSFW.
Clik here to view.

ජූලි 31 වැනිදා රාත්‍රියේ මියගිය ප්‍රේම් පසුවදා ආයුබෝවන් තුළින් යළි උපන් හැටි!

මීට වසර 32කට පෙර ජූලි 31 වැනිදා රෑ ත්‍රස්තයන් ඔහු සොයා ආවේය. ඒ රජයට එරෙහිව ගිය ත්‍රස්ත ව්‍යාපාරයේ එක් පියවරක් වූ රජයේ සේවයට කැප වූ අයට මරණීය තර්ජනය කර සේවාවලින් ඉවත් කරවීමය. ඊට අවනත නොවූ අය කුරිරු ලෙස...

View Article

Image may be NSFW.
Clik here to view.

ඇත්තටම අතීතයේ සිංහයන්, ව්‍යාඝ්‍රයන්, කඟවේනුන් ලංකාවේ වාසය කළා ද?

අපේ ජාතික කොඩියට සිංහයා ආවේ කොහොමද? මහාවංශයේ සිංහබාහු පුරාවෘත්තය නිසාද? නැතිනම් අතීතයේ දී සිංහයන් ඇත්ත වශයෙන් ම අපේ රටේ ජීවත්ව සිටියාද? සිංහරාජ වනාන්තරයට ඒ නම ලැබුණේ අතීතයේ සිංහයන් එහි ජීවත්ව සිටි...

View Article

Image may be NSFW.
Clik here to view.

තෝකියෝ ඔලිම්පික් උළෙලේ විස්මිත අවස්ථා කීපයක්!

එක ධජයක් යටතේ, එකමුතු හැඟීමෙන්, ජාති, ආගම්, කුල, ගෝත්‍ර, වර්ණ, භාෂා, පක්ෂ ආදි හේද සියල්ල අතහැර, එක ගම්මානයකට ඇවිත් එකාවන්ව තම ශක්තිය උරගා බැලූ රටවල් 205ක ජනතාව නියෝජනය කළ ක්‍රීඩා කණ්ඩායම් හා රටක් නැති...

View Article
Browsing all 1094 articles
Browse latest View live