පොත් කියවන්න විස්මිත ශීතකරණ පුස්තකාලයක්!
පොත් අපට උපන් දා සිට මැරෙනතුරු දැනුම සපයනවා. පාසල් කාලයේ දී පොත්වලින් දැනුම ලබා ගන්නා හැටි ඉගෙන ගන්නා අප ඉන්පසු පුස්තකාලවලින් නොකඩවා දැනුම ලබා ගන්නවා. ලෝකයේ ලොකුම පුස්තකාල වූ මිලියන 200කට වැඩි පොත්...
View Article76 උපන් දිනය දා ආපසු හැරී බලද්දී මට හිතෙන දේ!
අද මා මගේ 76 වන උපන් දිනය පහු කළා. අපේ රට යටත්විජිතයක් ලෙස පවතිද්දියි, මං උපන්නෙ. ඒ කියන්නේ 1945 පෙබරවාරි මාසයේ 7 වැනිදා. නිදහස ලබන්න අවුරුදු තුනකට කලින්. අපට නිදහස ලැබුණෙ 1948 පෙබරවාරි 4 වැනිදා. මං...
View Articleකූඩුවේ කුරුල්ලාට අසන්ට ලැබුණු අසුබ ආරංචිය!
එක්තරා වෙළෙන්දෙක් කුරුල්ලෙකු කූඩුවක දමා ගෙන ඇති කළා. වෙෙළන්දාට වෙළඳ කටයුත්තකට ඉන්දියාවට යාමට සිදු වුණා. ඒ කුරුල්ලා ඔහු ගෙනාවේ ඉන්දියාවෙන්. ඒ නිසා ඔහු කුරුල්ලාට කීවා තමන් ඉන්දියාවට යන බව.කුරුල්ලා ඉල්ලා...
View Articleඅධිවේගී මගට හරස් වූ ලෝකයටම ඇති එකම ගහත් ඉවත් කිරීමට සැරසේ!
‘මල් කැකුළු’ තුළින් ඔබට මතක ඇති, ‘ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගයක් දෙකඩ කළ මල් ගසක්’ කියා සටහනක් පළ කළා. එහිදී පරිසරවේදීයෙකු වූ හිමේෂ් ඩිල්රුවන් ජයසිංහ කළ අපූරු හපන්කමක් ගැන කීවා. ඔහු කළ හපන්කම වඳවී ගියේ...
View Articleඅරාබිකරයේ ‘අපේක්ෂා’ (Hope) අඟහරු තරගයෙන් ජය ගනියි!
එමිරේට්ස් රාජ්‍යයේ හෝප් යානය අඟහරු කක්ෂයට පිවිසෙන අයුරු හා එහි ගමන් මග - සිත්තරකුගේ ඇසින්.අඟහරු ග්‍රහයා අපට වඩාත් සමීප වන අවස්ථාවේ ඊට ළංවීම පිණිස ඇමරිකාවත්, චීනයත්, එක්සත් ආරබි එමිරේට්ස් (UAE)...
View Articleහයිඋන්ඩේ (Hyundai) මෝටර් රථ සමාගමේ විස්මිත ඇවිදින කාරය මෙන්න!
දැන් අඟහරු ග්‍රහයාගේ ජනාවාස පිහිටුවන්නට යන නිසා හයිඋන්ඩේ (සමහරු මෙය ‘උන්දායි’ හෝ ‘හයිඋන්දායි’ හෝ හන්ඩේ කියා උච්චාරණය කරනවා) මෝටර් රථ සමාගම දැන්ම ම ඊට සූදානම් වෙනවා. ඔවුන්ගේ අලුත්ම කාරය දෙපා මරු කරනවා...
View Articleනිදහස් ලංකාවේ ප්‍රථම අගමැතිකම සර් ඩී. බී. ජයතිලකට හිමි නොවූයේ ඇයි?
නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූයේ ඩී. ඇස්. සේනානයක මහතායි. එහෙත් ලංකාවට නිදහස ලබන්න පෙරාතුව ඒ ආසන්න සමයේ මෙරට බොහෝ ගිහි පැවිදි විද්වතුන් හා පඬිවරුන් සිතා සිටියේ ඊට පත් වන්නේ සර් ඩී. බී. ජයතිලක...
View Articleඅද වැලන්ටයින් දිනයයි - ආදරවන්තයන්ට වෙනම දිනයක් අවශ්‍ය ද?
අද පෙබරවාරි 14 වැනිදා වැලන්ටයින් දිනය ලෙස සැලකෙනවා. ලෝකයේ හැම දෙයකට ම වෙන්වූ දිනයක් තියෙනවා. ඇත්තට ම කීවොත් එහෙම වෙන් කර ගත්තු හැම දෙයකට ම දිනයක් වශයෙන් වෙන් කළොත්, ඒ ගැන කතා කරන්න අපට දවස් 365 මදි...
View Articleඅපේ විද්වතුන්ගේ පරිසර දැනුමට අභියෝග කළ දාරළුවේ කෲඩියා සිලනිකා
කෲඩියා සිලනිකා මැරිලා ඉපදිලා අපට හොඳ පරිසර පාඩමක් කියලා දුන්නා කියලයි මට හිතෙන්නේ. අපේ රටේ උගතුන්ගෙ වුනත් පරිසර සාක්ෂරතාව ඉතා පහළ මට්ටමක තියෙන බවත්, ඔවුන් අපේ පරිසරයට ආදරෙයි කියන්නේ පට්ටපල් බොරුවට...
View Articleඅපෙන් සමුගත් ‘මා දුටු සුන්දර ම මිනිසා’ - ජයලාල් රෝහණ
අපේ ගම සියනෑ කෝරළයේ ගම්පහ කොස්සින්නයි. කොස්සින්න ලස්සන කළ ‘නෑයෙක්’ කලකට පෙර අපේ ගම සිය ස්ථිර පදිංචිය කර ගත්තා. තෙරක් නොපෙනෙන සුන්දර වෙල් යායකට මුහුණලා කඳු මුදුනක පිහිටි නිවසක් තමයි, ඔහු තෝරා ගත්තේ. එහි...
View Articleපරිසරය රැක ගන්න පෙරට එන්න! දැන් ඒ සඳහා හොඳම හෝරාවයි!
දාරළුවේ කඩු කරඳ ගහපරිසරවේදීන්ගේ හඬට කන්දීමට ජනාධිපතිතුමා ගත් තීරණය ගැන පරිසරයට ආදරය අයගේ මෙන් ම රටට ආදරය කරන හැමදෙනාගේ ම ප්‍රණාමය එතුමාට හිමි විය යුතුයි. එසේ ම දාරළුවේ කඩු කරඳ ගහ ගහලයන්ගෙන් බේරා ගැනීම...
View Articleනාසා යානය ‘උට්ඨාන වීරියෙන්’ යන ‘මිනිත්තු හතේ ත්‍රාසජනක ගමන’ අදයි!
රටවල් තුනක් එක විට අඟහරු හෙවත් රතු ග්‍රහයා වෙත අභ්‍යවකාශ යානා ගවේෂණය සඳහා යැවූ බව ඔබ දන්නවා. එයින් එමිරේට් රාජ්‍යය යැවූ යානය ගිය සතියේ රතු ග්‍රහයා වටා කක්ෂයකට ළං වුණා. එය රතු ග්‍රහයා මතට ගොඩ බසින්නේ...
View Articleලෝකයේ මහා විප්ලවයකට මග පෑදූ මුල්ම ඇපල් - 1 පරිගණකය මෙන්න!
දැන් ඇපල් කිව්වාම ඇපල් ගෙඩියටත් වැඩිය ඉක්මනින් මතකයට එක්කේ ඇපල් ෆෝනය නැත්නම් ඇපල් පරිගණකයයි. මුල් ම ඇපල් පරිගණකය භාවිතයට ඇවිත් දැන් වසර 45ක්. ඒ පරිගණකය ආවට පසුවයි, අද අප දකින පරිගණක විප්ලවය පටන් ගත්තේ....
View Articleඔබ නිදන්නේ හඳ මෝරන තාලයටයි - පර්යේෂණයකින් හෙළිවේ!
පසළොස්වක පෝයට කලින් රාත්‍රිවල දී ඔබේ නින්දේ වෙනසක් ඔබට දැනුනාද? දින 29.5ක් වූ චන්ද්‍ර චක්‍රය පුරා කළ පර්යේෂණයකට අනුව විද්‍යාඥයන් කියන්නේ ඔබ නිදද්දී චන්ද්‍රයාගේ බලපෑමට ලක් වන බවයි. හඳෙහි මෝරන කාලයේ දී...
View Articleනස්රුදින් දුටු වසර 4000ටත් වඩා පැරණි ගහක්!
උද්භිද විද්‍යාඥයෙක් ඉපැරණි ගසක් යට දේශනයක් පවත්වමින් සිටියා. එහිදී ඔහු තමා පසුබිමේ ඇති රූස්ස ගස පෙන්වමින් මෙසේ කීවා. ‘තමුන්නාන්සේලා දන්නවාද මේ ගස අවුරුදු හාරදාහක් පැරණියි!’ ඒ දේශනය අසන්නට ආ පිරිස අතර...
View Articleකතාකාරයාටත් සෙන් කතාවක්!
එන්කෝ ප්‍රසිද්ධ කතාන්තර කියන්නෙක්.ඔහු කතාන්තරවලින් අසන්නන්ගේ හද බැඳ ගන්න හරිම දක්ෂයි. ඔහු ආදරය ගැන කතාවක් කිව්වොත් අසන්නන්ගේ හදවත් ආදරයෙන් පිරෙනවා. යුද්ධය ගැන කතාවක් කීවොත් අසන්නන්ට තමුනුත් යුද බිමට...
View Articleඉන්දියානුවන් 200ක් මරා දැමූ හිමධාවයට හේතුව ඇමරිකන් CIA ඔත්තු සේවයද?
මේ මාසයේ ඉන්දියාවේ හිමධාවයක් (ග්ලැසියරයක්) නිසා 200 මිනිස් ජීවිත බිලිගත් ඔබ දන්නවාද? හිමාලයේ උත්තරකාන්ද් කඳුකරයේ හිමකන්දක් හදිසියේ ම කඩා වැටී පහළට ගලා විත් ගංගාවේ වේල්ලක් මගින් එක් රැස් කර තිබූ මහා...
View Articleසිංහල සිනමාවේ නව රැල්ලේ පුරෝගාමියා ජී. ඩී. ඇල් ජීවිතයට සමුදෙයි!
අපේ සිංහල සිනමාවට අසාමාන්‍ය කැපවීමක් කළ, නිහඬ ව ලාංකීය සිනමාවට මහ මෙහෙවරක් කළ, සිනමා සහෘදයෙක් පසුගියදා එංගලන්තයේ දී මෙලොවින් සමුගත්තා. 60 දශකයේ සිනමාවට ඇවිත් ඔහු කළ සේවය තවමත් ඵල දරනවා. එපමණක් නොව ඔහු...
View Articleමාර්ටින් වික්‍රමසිංහගෙන් කුමරතුඟුවන්ට මල් මිටක්!
මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ අපේ මහා ලේඛකයා බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඔහු තවමත් අපට ඉන්නා පරමාදර්ශී ලේඛකයායි. ඔහු අසම සමයි. ඔහු, අපට නවකතා හා කෙටිකතා රැසක් දායාද කළා. එපමණක් නොව සිංහලෙන් ඊට කලින්...
View Articleරන් දිවක් ඇති මිනිහෙක් මිසරයෙන් මතුවෙයි!
මිය ගිය පසු මතු භවයෙදි හොඳින් කථා කරන්න පුලුවන් වෙන්න රත්තරන් දිවක් සවි කිරීම රත්තරන් අදහසක් ලෙස සැලකූ පැරණි ඊජිප්තුවේ සිටි මෑතකදී කළ කැණීමකින් හෙළිවී තියෙනවා. මේවා හමුවී ඇත්තේ පාෂාණ කපා තැනූ විශේෂ...
View Article