Quantcast
Channel: මල් කැකුළු : නුවණ, දැනුම හා විනෝදය | පර්සි ජයමාන්න
Browsing all 1094 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

අද නිකිණි පෝය දා - පළමු ධර්ම සංගායනාව පැවැත්වූ දිනය අදයි

අද අගෝස්තු 3 වැනිදා, නිකිණි පෝය දා බෞද්ධයන්ට සුවිශේෂ වන කරුණු කීපයක් ම තියෙනවා. භික්ෂූන් වහන්සේලාට වස් එළඹීම සඳහා ඇති දෙවැනි දිනය වූ ‘පසු වස් දිනය’ යෙදෙන්නේ නිකිණි පොහෝ දිනයටයි. වස් ආරම්භ වීම...

View Article


Image may be NSFW.
Clik here to view.

ශබ්දයේ වේගය පරදවන විස්මිත මගී ගුවන්යානා යළිත් එනවා!

ශබ්දයේ වේගය මෙන් දෙගුණයක් වේගයෙන් පියාසර කරන්න දැන් ආයිත් ඔබට අවස්ථාවක් ලැබෙන්නයි යන්නෙ. මීට කලින් කොන්කෝඩ් සුපර්සොනික් මගී ගුවන් යානය ඔබට මතකද? ඒ යානයේ ගමන් නවතා දැමූයේ වියදම් දැරිය නොහැකි වීම නිසයි....

View Article


Image may be NSFW.
Clik here to view.

ඇමරිකාවේ පොඩි ළමයා හා තඩි මිනිහා වසර 75කට පෙර කළ හදිය!

එදා 1945 අගෝස්තු 6 වැනිදා, ජපානයේ වේලාවෙන් උදේ 8.15ට ඇමරිකාවේ ‘ඉනෝලා ගේ’ ගුවන් යානය ‘පොඩි ළමයා’ (Little Boy) රැගෙන ගොස් ජපානයේ හිරෝෂාමා නගරයට ඉහළ අහසේ සිට බිමට අත ඇරි‍යේය. ‘පොඩි ළමයා’ යන ආදර නාමයෙන්...

View Article

Image may be NSFW.
Clik here to view.

ලෝක පරිසර විද්‍යා සම්මාන දිනූ විස්මිත ඡායාරූප මෙන්න!

බීඑම්සී පරිසර ජර්නලයේ අනුග්‍රහයෙන් පැවති ලෝක පරිසරය ඡායාරූප තරගයේ ජයග්‍රාහකයන් පසුගිය සතියේ ප්‍රකාශයට පත් කෙරුණා. මෙවර එහි හැම අංශයක් ම අබිබවා ජය ගත්තේ ප්‍රංශ ගියානාවේ ‍වයිරස ආසාදනයකට ලක් වූ...

View Article

Image may be NSFW.
Clik here to view.

බෙනඩික්ට් දොඩම්පෙගමගේ හිත ගිය තැන්!

මීට වසර පනහකට හැටකට විතර ඉස්සර මට අපූරු සුන්දර මිනිසකු මුණ ගැහුණේය. මුලින්ම ඔහු ලියූ පුවත් පත් විශේෂාංග ලිපි මගිනි. දෙවනුව පොතපතිනි. ඔහු බොහෝ විට ලියුවේ කෙටි ලිපි ය. එහෙත් ඒ හැම විට ම ඔහු හදවතට වදින,...

View Article


Image may be NSFW.
Clik here to view.

අනාගත නිවෙස් එළිය කරන්න විස්මිත ‘ස්මාර්ට් ගඩොල්’!

ඇමරිකානු විශ්ව විද්‍යාල පර්යේෂකයන් පිරිසක් විසින් නිවෙස් ආලෝකමත් කළ හැකි ‘ස්මාර්ට් ගඩොල්’ විශේෂයක් නිපදවා තියෙනවා. ඒ සඳහා ඔවුන් තෝරා ගෙන ඇත්තේ අද ලොව පුරා බහුලව යොදා ගන්නා, පහසුවෙන් මිලදී ගත හැකි රතු...

View Article

Image may be NSFW.
Clik here to view.

හෝහපුටුවන් හා මැස්සන් සිංහයා මෙල්ල කළ හැටි!

එකමත් එක රටක සිංහයෙක් හිටියා. ඔහු සිංහයෙකු වුයේ සිංහ ගති පැවතුම්, සිංහ ලීලාවන්, සිය දරු පැටවුනට හා අනික් සිංහයන්ට උරුම කර දීමටයි.ඒත් සිංහයා තමන්ගේ විනෝදය හා ප්‍රයෝජනය සඳහා ම පහළ වූ සතෙකු හැටියට හිතපු...

View Article

Image may be NSFW.
Clik here to view.

ආදි මිනිසා ඇඳුම් ඇන්දේ කවදා සිටද? උකුණන් හෙළි කරන රහස්!

අපේ ආදි මුතුන්මිත්තන් ඇඳුම් ඇඟලන්නට පටන් ගත්තේ දෙවන හිම යුගයෙන් පසුව යැයි මතයක් මෑතක් වනතුරු තිබුණා. එසේ ඇඳුම් අඳින්නට ඇත්තේ නග්නව හිඳීමට වඩා එය සුවපහසු යැයි සිතුව නිසා විය හැකියි. ඒ අනුව මානවයා වසර...

View Article


Image may be NSFW.
Clik here to view.

සෙන් බොදු කතාවක් - දෙව්ලොවෙයි අපායෙයි වෙනස?

නොබුෂිගෙ නම් රණශූර සොල්දාදුවකු හාකුයින් ගුරුතුමා හමුවීමට ආවා. ඇවිත් ඇහුවා, ‘ඇත්තට ම දිව්‍යලෝකයයි අපායයි කියල දෙයක් තියෙනවද?’ කියලා.‘නුඹ කවුද?’ හාකුයින් ගුරුතුමා විපරම් කළා.‘මං සමුරායිවරයෙක්’ රණශූරයා...

View Article


Image may be NSFW.
Clik here to view.

13 හැවිරිදි දැරියකගෙන් විස්මිත නිර්මාණයක්!

කොවිඩ් 19 වසංගත කාලයේ ලෝකය පුරා ම ළමයින්ට නිවසේ සිට ක්‍රියාකාරීවීමට හැකි වන පරිදි විවිධ තරග හා ක්‍රියාකාරකම් හඳුන්වා දුන්නා ඔබට මතක ඇති. ඒ වගේ තරගයක් එංගලන්තයේ ඉංජිනේරු තාක්ෂණ ආයතනය ඉදිරිපත් කළා ‘අනාගත...

View Article

Image may be NSFW.
Clik here to view.

ඇලස්කා මුහුදේ පිහිනන සුදු තල්මසකුගේ අපූරු දසුනක්!

වසර ගණනාවකින් දකින්නට නොලැබුණු සුදු තල්මසකුගේ අසිරිමත් දසුනක් ඇලස්කා මුහුදෙන් පසුගියදා දැක ගන්න පර්යේෂක කණ්ඩායමකට අවස්ථාව ලැබුණා. ඒ ඕක්‍රා කියා හැඳින්වෙන මිනීමරු තල්මස් විශේෂයට අයත් සතෙක්. කිරි සුදු...

View Article

Image may be NSFW.
Clik here to view.

රතු ග්‍රහයා වෙත ළං වී විස්මිත දසුන් බලන්න එන්න!

මීට වසර 15කට පෙර අගෝස්තු 12 වැනිදා අඟහරු හෙවත් රතු ග්‍රහයාගේ භූවිද්‍යාත්මක අධ්‍යයනයක් කිරීම සඳහා ඩොලර් මිලියන 750ක් වැය කොට ඇමරිකාවේ නාසා ආයතනය විසින් විශේෂ චන්ද්‍රිකාවක් රතු ග්‍රහයා වෙත යැව්වා. එය...

View Article

Image may be NSFW.
Clik here to view.

සෙන් බොදු කතාවක් - තේ ගුරුතුමා හා ඝාතකයා

ටයිකෝ, ජපානයේ තොකුගාවා යුගයේ විසූ රණශූරයෙක්. ඔහු සෙන් නො රිකියු නම් ගුරුතුමා ළඟ චා-නෝ-යු නම් තේ චාරිත්‍රය ප්‍රගුණ කළා. ඒ ගුරුවරයා උපශාන්ත ගුණ ඇති තෘප්තිමත් ස්වභාවයෙන් යුත් සාමකාමී අයෙක්.ටයිකෝගේ සහායක...

View Article


Image may be NSFW.
Clik here to view.

සූෆි උපමා කතාවක් - බලවන්තයා කවරෙක්ද?

එකමත් එක රටක හමුදාවක ජනරාල්වරයෙක් තම කණ්ඩායම මඟ හැරී වල්මත් වී රට හරහා යන්නේ එක් කුඩා ගම්මානයකට පැමිණියා. ඔහු යායුතු මඟ සොයා ගත නොහැකිව සිටියද තම තත්වය අමතක කර සිටියේ නැහැ.නුපුරුදු ඇඳුමකින් සැරසී සිටි...

View Article

Image may be NSFW.
Clik here to view.

අප්‍රිකාව ගැන මේ විස්මිත ‍තොරතුරු ඔබත් දන්නවද?

ඔබත් දන්නවද බොහෝ වාග් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ අප්‍රිකාවට ඒ නම ලැබී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ කාතේජය අසල උතුරු අප්‍රිකාවේ විසූ ඇෆ්රි නම් ගෝත්‍රයක් නිසා බව; ඒ ඇෆ්රි යන්නට ‘රට’ යන අරුත් දෙන රෝම...

View Article


Image may be NSFW.
Clik here to view.

මීමන ගේ නෙත ගිය තැනක් ගැන ‍කළ අපූරු සටහනක්!

හැටේ දසකයේ මුල භාගයේ පමණ සිළුමිණ පත්‍රයෙහි ප්‍රධාන කතුවරයාව සිටි මීමන ප්‍රේමතිලකයන් ‘ලංකාවේ ලස්සන තැන්’ නමින් ලියූ සෞන්දර්ය චාරිකා විස්තර එවකට සිළුමිණ පාඨකයන් කුල්මත් කළ අයුරු අපට මතකය. එවකට කුඩා පාසල්...

View Article

Image may be NSFW.
Clik here to view.

ශ්‍රී ලංකාවේ දිය ඇලි අතර ඉහළම ආකර්ෂණය වූ දියලුම

දියලුම දිය ඇල්ල ගැන මීමන ප්‍රේමතිලකයන් තැබූ සෞන්දර්යාත්මක සටහනක් ඊයේ අප ඔබ හමුවේ තැබුවා. අද ඉදිරිපත් කරන්නේ තාක්ෂණික සටහනයි. අපේ රටේ ලස්සන ම දිය ඇල්ල ලෙස දුටුවන් පවසන දියලුම ඇල්ල ගැන අන්තර් ජාලය පීරා...

View Article


Image may be NSFW.
Clik here to view.

බුදුන් වහන්සේ කතුන්ට පැවිදි වරම් දුන් බිනර පුන්පොහොය

අද බිනර පුරපොහෝ දිනයයි. සෑම පුරප‍ොහෝ දිනක ම බුදු සසුනේ කිසියම් වැදගත් සිදුවීමක් සිහිපත් කෙරනවා. ඒ අනුව අද දවස අපේ සිහියට එන්නේ බුදු සසුනේ පදනම වූ හික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් ශ්‍රාවක...

View Article

Image may be NSFW.
Clik here to view.

අතුරුදන් වූ සුන්දර බිනරමලී නාඋ‍ලෙන් යළි මතු වූ හැටි!

සෙරෙන්ඩිපිටි (serendipity) කියා ඉංග්‍රීසි වදනක් තියෙනවා. එය දැන් ලොව භාෂා බොහොමයක දක්නට ලැබෙන්නක්. ශබ්දකෝෂ බොහොමයක එහි අරුත දක්වා ඇත්තේ ‘අහඹු ලෙස හමුවන වාසනාවන්ත සොයා ගැනීම’, ‘වාසනාලාභය’ කියායි. ඒ වදන...

View Article

Image may be NSFW.
Clik here to view.

ප්‍රීතිමත් චීන මිනිසා හා සිනාසෙන බුදු පිළිමය

චීනයේ විතරක් නොවේ, ඇමරිකාවේ චීන නගරයක වීථියක ඇවිද ගෙන යන ඕනෑම කෙනෙකු උරමල්ලක් දමාගෙන සිටින මිටි මහත අයකුගේ පිළිම දැක ගන්න පුලුවන්. චීන වෙළෙඳුන් මෙය හඳුන්වන්නේ ‘ප්‍රීතිමත් චීන මිනිසා ‍හෙවත් සිනාසෙන බුදු...

View Article
Browsing all 1094 articles
Browse latest View live